බලන්ගොඩ පඹහින්නේ පරෙයියන්ගල වන සෙනසුනේ හාමුදුරුවන් සොයා යුද හමුදාව අද (5) දෙවැනි දිනටත් මෙහෙයුම් ඇරඹීය.

පෙර දින පාදාගෙන තිබූ සෙනසුනේ ගල් ගුහාව යළිත් මඩවලින් පිරී තිබූ බවත් අද වතුර මෝටර් ද ගෙන ආ බවත් හමුදාව කියයි.