ලග්ගල පොලිසියේ අවි ජාවාරම සිදුවූ පසුගිය අප්‍රේල් 13 වැනිදා පොලිසියේ වූ බව කියන අනිසි ක්‍රියාවක් සම්බන්ධයෙන් සැකපිට රථවාහන අංශයේ ස්ථානාධිපති මහේෂ් ප්‍රසංගගේ වැඩ තහනම් කළ බව පොලිසිය පවසයි.
සහකාර පොලිස් අධිකාරී එන්.ජේ.වීරසිංහ මහතාගේ උපදෙස් මත ඔහුගේ වැඩ තහනම් කැර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක සාමන්‍ය දෙයක් නේ , ලංකාවේ පොලිසි වල කොහෙද නිසි ක්‍රිය සිද්ධ වෙන්නේ , මටනම් හිතාගන්න පුළුවන් මොනවද සිද්ධ වුන අනිසි ක්‍රියාව කියලා .(හේ)