අවිස්සාවේල්ල රත්නපුර 122 බස් මාර්ගයේ අවිස්සාවේල්ල තානායම අසල අද (04) පස්වරුවේ ගස් දෙකක් මහා මාර්ගයට කඩා වැටීම නිසා දැඩි වාහන තදබදයක් ඇති වී ඇති බව අවිස්සාවේල්ල නගර සභාව පවසයි.
නගරසභාව හා පොලිසිය එක්ව ගස් ඉවත් කිරීමට කටයුතු කරමින් සිටින බවද ආරංචිමාර්ග කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd