අනුරාධපුර මානෙල්ගම නිවසක සිටි එළ ගවයන් සිව් දෙනකු හොරකම් කරගෙන ගොස් ඇතැයි නිවෙස් හිමියන් පොලිසියට පැමිණිලි කර ඇත.
පොලිසිය සිදුකළ පරීක්ෂණවලදී ගවයන් දෙදෙනකු මරා දමා සිටියදී සොයාගෙන ඇතැයිද සැකකරුවන් සොයා පරීක්ෂණ අරඹා ඇතැයිද කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම හරක් හොරකම් කරන්න ගියහම මිනිසුන්ට හරක් ඇතිකිරීම එපා වෙනවා. කවදාවත් මේ රට කිරිවලින් ස්වයං පෝෂණය කරන්න ලැබෙන්නේ නැහැ. එ්නිසා හරක් හොරුන්ට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් දෙන්න (බ)