බලංගොඩ පරෙයියංගල කන්දේ නියදගල වන සෙනසුන පිහිටි ගල් ගුහාවේ වැඩ සිටි හිමියන් සැතපුනු බව කියන ඇඳක කොටසක් ද ඒ හිමියන්ගේ සෙරෙප්පුවක් ද ගල් ගුහාවට කිලෝ මීටර එක හමාරක් පහළ ස්ථානයකින් සොයා ගත් බව පොලිසිය කියයි.
හිමියන් ගැන කිසිත් සොයා ගැනීමට නොහැකි විය. මහ වැස්ස නිසා අදත් හමුදා මෙහෙයුම් නතර කළ බවත් බ්‍රහස්පතින්දා උදේ 6ට යළි මෙහෙයුම් ඇරඹීමට නියමිත බවත් වාර්තා වෙයි.
2025 දෙසැම්බර් මස 30
107
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
හිමිනමගේ සෙරෙප්පුවක්, ඇඳේ කොටසක් සොයා ගනී