අනුරාධපුර වඩාටුගම නාමල් උයන රෝස තිරුවාන නිධිය කාලයත් සමග අව්වට වැස්සට හසුවිම නිසා අවපැහැ ගැන්විම වේගවත් වී ඇති බව නාමල් උයන වනවාසි රාහුල හිමියෝ කියති.
අක්කර 600 කින් යුත් නාමල් උයන තිරුවාන නිධිය එදා රෝස පැහැයෙන් බැබලිණි.
(වනවාසි රාහුල හිමි)
අනුරාධපුර වඩාටුගම නාමල් උයන රෝස තිරුවාන නිධිය කාලයත් සමග අව්වට වැස්සට හසුවිම නිසා අවපැහැ ගැන්විම වේගවත් වී ඇති බව නාමල් උයන වනවාසි රාහුල හිමියෝ කියති.
අක්කර 600 කින් යුත් නාමල් උයන තිරුවාන නිධිය එදා රෝස පැහැයෙන් බැබලිණි.
(වනවාසි රාහුල හිමි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාෂාණයක් අවපැහැ වෙන්නේ ටික-ටික. මෙසේ ඉක්මන්වීම පිළිබඳව භූ විද්‍යාඥයන්ගෙන් විමසුවොත් හොඳයි. ආරක්ෂා කළයුතු දෙයක්. (නි)
"සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති ...\" සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍ය වෙත්....එය සිහිනුවණින් අවබෝධ කරගත යුතුවේ...... (නි)
මේ අව්වේ සැරට තමයි ඔය වෙනස් වෙලා තියෙන්නේ.(හේ)
ස්වභාවික සම්පතක් වුණ මේ රෝස තිරුවනා නිධිය ආරක්ෂා කර ගන්න කටයුතු කරන්න (ම)
සියළු දේ වෙනස්වීමට අනුව මෙහි ඇති අරුමයක් නොමැත (නි)
රටක පාලකයෝ එක්ක දෙවියෝ කෝප වෙලා වගෙයි.(ම)
හැමදේම වෙනස්වෙන ලෝකේ මෙය පමණක් නොවෙනස්ව පවතීද? (නි)
කවුද මේ කමණි? හැමදේම ලංකාවේ දේශපාලනය එක්ක බදාගන්න එපා (නි)
ස්වභාව ධර්මයාගේ වෙනස්වීම් වළකාලිය නොහැකියි. (නි)
කවදාවත් අහපු නැති දේවල්නේ අහන්න සිද්ධවෙන්නේ. (නි)
මේ පාලන යුගයේ හැමදේම අදුරු වෙන්න පටන් අරන් (බ)
සියලු සංස්කාර නැසෙන සුලුය , පිරිසිඳු බැතිමතුනි කම්පා නොවන්න (බ)
කමනි ඔබ හරියටම හරි. (ර)
අව්වට වැස්සට හසුවෙලා මෙලෙස අවපැහැ ගැන්වෙන්න වැස්සේ අම්ල හෝ අව්වේ කිරණ වෙනස්කම් බලපානවා ඇති. ජීවිතේ හැම දෙයක්ම ඔහොම තමයි නේද හාමුදුරුවනේ? වෙනස් වෙනවා. අපි උපේක්ෂාවෙන් ඒ දිහා බලාගෙන ඉන්නවා. ඒ වුණත් ඔබ වහන්සේ මේ පරිසරය අාරක්ෂා කරන එක අගය කරනවා. (නි)
ලංකාවට නරක කාලයක් ඇවිල්ලා තියෙන්නේ (නි)
මේවා මොනවද, මුළු රටම අඳුරු කරගෙන යන්නේ (නි)
හාමුදුරුවනේ, බණ කියනවිට මෙයම අනිත්‍ය බව පෙන්වන්න උදාහරණයකට ගන්න. නැතුව මෙය වෙනස් කරන්න කියලා පාලකයින්ට බලකරන්න යන්න එපා. තව කොච්චර දේවල් අපිට නැතිවෙන්න තිබෙනවද. පෙනෙන විදිහට රටින් කොටසකුත් නැතිවෙන්න යනවා. එය රැකගන්න උත්සාහ කරන්න (නි)
මේවා විනාශවුණොත් එය ගණනය කළනොහැකි පාඩුවක් (නි)
ඉස්සර අව්වෙන් වැස්සෙන් තමයි රෝස තිරුවානා නිධිය පෝෂණය වුණේ. (නි)
වහල්ලු හැම තැනම, වහල්ලුන්ට හැමදේටම රජාගෙ වරුණෙ විතරයි (බ)
බමුණුආරච්චි, ඔබ හරි. (නි)
සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නැහැ හාමුදුරුවනේ. (නි)
රටට ලොකු විදේශ විනිමයක් හොයන්න පුළුවන් සම්පතක් නිකම්ම නිකන් ඔහේ තියෙන්න ඇරලා ජනතාවගේ බදු වලින් ජීවත්වෙන්න හදන දේශපාලකයෝ ඉන්න රටක මේ වටිනා සම්පතත් නිකම්ම පන්සල් භූමියකට අයිතිවෙයිද කියලා හිතෙද්දි හරිම දුකයි. (නි)
මෙය ආරක්ෂා කරගත යුතු සම්පතකි (නි)