IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


යූ.ඒ.ඊ. එක්ස්චේන්ජ් සමාගම 9 වැනි සංවත්සරය සමරයි

UAE

 

ප්‍රධාන පෙළේ ප්‍රේෂන සමාගමක් වන යූඒඊ එක්ස්චේන්ජ් සමාගම පසුගියදා සිය 9 වැනි සංවත්සරය සැමරීය. ඒ වෙනුවෙන් යූඒඊ එක්ස්චේන්ජ් සමාගමේ සියලුම ශාඛාවන්හි පැවැති උත්සවවලට 9 වැනි සංවත්සරය යෙදෙන දිනයේදීම සිය උපන් දිනය යෙදුණු ගනුදෙනුකරුවන්ටද ආරාධනා කර තිබුණි. නිරන්තරයෙන් තම ගනුදෙනුකරුවන්ට නවතම නිෂ්පාදන සමගින් ලෝක මට්ටමේ සේවාවක් ලබාදීමට යූඒඊ එක්ස්චේන්ජ් සමාගම කැපවී සිටියි.



අදහස් (0)

යූ.ඒ.ඊ. එක්ස්චේන්ජ් සමාගම 9 වැනි සංවත්සරය සමරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 109 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 741 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site