බණ්ඩාරගම වීදාගම රජමහා විහාරයක ධාතු මන්දිරෙය් තැන්පත් කර තිබූ ඉපැරණි කාසි ඇතුළු පුරාවස්තු තොගයක් අද උදේ පැහැරගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.
ඒහි ගෙන ආ ග්‍රේරෝ යකඩ පෙට්ටියක ඉවක් ඔස්සේ මීටර් 500ක් පමණ ගොස් නතර විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ග්‍රේරෝටත් දැන් දැන් ඉව නැතිවෙන සිද්ධි වැඩියි වගේ (නි)
පොලිසිය අලුත් ක්‍රම හොයනකොට හොරාත් අලුත් ක්‍රම හොයා ගන්නවා. ග්‍රේරෝ පැටියාටත් අලුත් ක්‍රම කියාදෙන්න වෙයි. (නි)
ග්‍රේරෝ නැවතුන තැන ඉඳන් හොරා වාහනයක නැගලා ගියා වත්ද ? (ර)