‘යුද්ධය දිණුවාට සාමය පැරදුණා‘ - චන්ද්‍රිකා යුද්ධය ජයග්‍රහණය කළ ද පසුගිය කාලයේ සාමය පරාජය වී තිබුණු බවත්, සාමය දිනා ගැනීමට දැන් අවස්ථාව ලැබී ඇති බවත් හිටපු ජනාධිපති චන්ද්රි 10 August 2016
එන්නතින් පසු බබා රෝහලට සායනයක දී දුන් එන්නතින් පසු හය මාසයක ළදරුවකු කළුබෝවිල රෝහලට ඇතුළු කළ බව රෝහල් හා පොලිස් ආරංචි කියයි. එන්නත දීමෙන් පසු දැර 10 August 2016
ගුණදාස අමරසේකරගේ පෙත්සම විසිවෙයි ශ්‍රී ලංකාව තුළ සිදුවූ සිවිල් යුද්ධයේ අවසාන අදියරේදී සිදුවූයේ යැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් පිහිටුවීමට නියමිත අධිකරණ යාන්ත 10 August 2016
කොළඹ රෝහලේ විදුලි බිල මිලියන 30 යි එකෝ පවර් ලංකා ඉන්ජිනියරින් ආයතනය කොළඹ රෝහලට සූරිය කෝෂ විදුලි පද්ධතියක් තෑගි කළේය. ජාතික රෝහලේ අධ්‍යක්ෂක ජනරාල් අනිල් ජාසිංහ 10 August 2016
යෝෂිතගේ කෝටි පහළොවක් රාජසන්තකයි යෝෂිත රාජපක්ෂගේ බව කියන රුපියල් මිලියන 158 කට අධික මුදලක් රාජසන්තක කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා අද (10) නියෝග ක 10 August 2016
දයා මාස්ටර් රිමාන්ඩ් කොටි සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ වේලායුදන් දයානිධි හෙවත් දයා මාස්ටර් බ්‍රහස්පතින්දා (11) තෙක් රිමාන්ඩ් කිරීමට වව්නි 10 August 2016
හොඳ හිරකරුවෝ නිවාඩුවට ගෙදර යති අනුරාධපුර බන්ධනාගාරයේ දිර්ඝකාලින සිරදඩුවම් ගෙවු 11 දෙනෙක් අද (10) නිවාස නිවාඩු ලබා සිය නිවෙස් බලා පිටත්ව ගියහ. මෙම රුදවියන් වසර ප 10 August 2016
ඔබ කොතරම් නරකයෙකු වුවත් මේ කතාව කියන්නේ නරක මිනිසෙකු ගැනයි. සමාජයට කරදරයක් වූ, සතා සිවුපාවාට, කුඩා දරුවන්ට, වැඩිහිටියන්ට පවා කරදරයක් වූ ඔහු මියගිය පසු සිය ස 10 August 2016
මගේ මුල්ම රංගනය 'උතුම් පැතුම්' ටෙලිනාට්‍යයේ රුක්ෂාණා දිසානායක අද රූපවාහිනී තිරයට නම් අමුත්තියක් නොවෙයි. නිරූපණ ශිල්පිනියක ලෙස කරළියට ආ ඇය ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියක් ලෙ 10 August 2016
ඉසෙඩ් ස්කෝර් වාසිය දෙන්න ගිය විදුහල්පති ගෙදර පිට පළාත්වලින් පැමිණි සිසුන් පිරිසකට නාත්තන්ඩිය කොට්ටරාමුල්ල අල්හිරා මහ විදුහලේ සිසුන් ලෙස මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටි 10 August 2016
පොලිස් පොතෙන් අනුරාධපුර පොලිසියේ දෙදෙනෙකු අනුරාධපුර රාමකැළය අසල දී යතුරු පැදියක ගැටීෙමන් තුවාල ලබා අනුරාධපුර රෝහලට අැතුළු කළ බව අනු 10 August 2016
ඇත් මව යකඩ යකාට බිලි : පැටවාට බරපතලයි මැදවච්චිය පූනෑවේ වෙඩිතිබ්බගල වැවදී ඇතින්නියක් සහ පැටවකු 9 දා රාත්‍රියේ දුම්රියේ ගැටී ඇතින්නිය මිය ගොස් පැටවා බරපතල තුවාල ලැබූ 10 August 2016
දැරියට ලක්ෂ 20ක වන්දි : සල්ලාලයන් රවුරුදු 15ක් හිරේ පහළොස් හැවරිදි ආබාධිත දැරියක 2009 ජූලි මාසයේ දී පැහැරගෙන ගොස් අපයෝජනය කළැයි වැරදිකරුවන් වූ සිව් දෙනෙකුට යාපනය මහාධිකරණ විනිස 10 August 2016
වරාය නැව් බඩු මධ්‍යස්ථානය ජනපති අතින් විවෘත වෙයි ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කන්ටේනර් නැව් බඩු මධ්‍යස්ථානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (10) විවෘත කළේය. වරාය අධිකාරියේ 37 10 August 2016
බැසිල් නඩු කියන ඉඩම් රජයට? බැසිල් රාජපක්ෂ මහතා ද සැකකරුවකු ලෙස නම් කරමින් නඩු පැටලැවී ඇති කඩුවෙල අක්කර 18ක ඉඩම සහ මාතර බ්‍රවුන්ස් හිල් ඉඩම රජයට පවරා ගන්නා බව ක 10 August 2016
අමතර කොටස් අස්සෙන් ජිප් රියක් මතුවෙයි යන්ත්‍රෝපකරණ හා වාහන අමතර කොටස් ජපානයේ සිට ගෙන්වන ලද රුපියල් කෝටියක් පවණ වටිනා අති සුඛෝපභෝගී ලෑන්ඩ් කෘෂර් ප්‍රා 10 August 2016
චම්පිකගේ නඩුව කල් යයි ඇමැති පාඨලී චම්පික රණවක ගේ නිල රිය රාජගිරියේ දී අනතුරට ලක්වීමේ නඩුව අරුණි ආටිගල කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය හමුවේ අද (10) කැඳවිණි. 10 August 2016
හිටපු ඩීඅයිජී අනුරත් යළි රිමාන්ඩ් තාජුඩීන් ඝාතනයේ දෙවැනි සැකකරුවන හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක හා නාරාහේන්පිට හිටපු ක්‍රයිම් ඕඅයිසී සුමිත් චම්පික පෙර 10 August 2016
‘ගුවන් හමුදාවට අලුතින් ප්‍රහාරක යානා‘ ගුවන් හමුදාවට අලුතින් බහුකාර්ය ප්‍රහාරක යානා අටක් දොළහක් අතර ගණනක් මිලට ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව සෞඛ්‍ය ඇමැති රාජිත සේ 10 August 2016
ජොන්ස්ටන් අදත් එෆ්සීඅයිඩීයේ කැබිනට් අනුමැතියෙන් තොරව ලක් සතොස ඉන්දියාවේ සිට සහල් මෙට්‍රික් ටොන් දෙලක්ෂයකට අධික ප්‍රමාණයක් ගෙන්වා රුපියල් කෝටි පන්සී 10 August 2016
කඩවත ප්‍රවාහන මධ්‍යස්ථානයක් කරන බව චම්පික කියයි උතුරු දකුණු හා බස්නාහිර අධිවේගී මාර්ග පිහිටි කඩවත ඉදිරි තුන වසරේ දී ශ්‍රී ලංකාවේ ප්‍රධාන ප්‍රවාහන මධ්‍යස්ථානයක් බවට ප 10 August 2016
දෙමළ ඊළම සංගණනයට පටලවයි 2016 සංගණනයට ඕස්ට්‍රේලියා රජය ශ්‍රී ලංකාව දෙමළ ඊළමක් ලෙසද නම් කැර තිබිණි. විවිධ රටවලින් ඕස්ට්‍රේලියාවට ගොස් පුරවැසිභාවය ලබා සිටින 10 August 2016
දෛවයට ඉඩ නොදෙන්න මේ ලෝ සුප්‍රකට Axe සුවඳ විලවුන් සමාගම වෙනුවෙන් නිමැවුණු වෙළෙඳ දැන්වීමකි. මෙහි ඇත්තේ ඔබේ දෛවය මත රඳා නොපැවැති ඔබේ ඉරණම විසඳාගන්නා ලෙ 10 August 2016
උනන්දුව තියෙනවානම් කරන්න බැරි දෙයක් නැහැ නිරූපණ පිලිබඳව හදාරමින් සිටින ඇය නිෂී විජේසිංහ වෙයි. කුඩාකාලයේ සිට ඉතාලියේ පදිංචිව සිටින ඇය බොහෝ සේ නිරූපණයට ප්‍රිය කරයි. ඇයගේ 10 August 2016
මුසම්මිල්ට ඇප ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල්ගේ දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය සලකා බලා කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙ 10 August 2016
දෙදරු මවගේ ඇස් පාදන්න උදව් ඉල්ලයි අතුරුගිරිය ,සදාසිරිපුර 76 / ඒ දරණ නිවසේ පදිංචි කාංචනා ක්‍රිශාන්ති වික්‍රමසිංහ යන දෙදරු මව ඇසේ පෙනීයාම අඩු වී සිටින බැවින් එය මො 10 August 2016
නිශාන්තගේ රට යන ඉල්ලීම අස්කර ගනී සීඑස්එන් නාළිකාවේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවී යැයි කියන වංචාවක් සම්බන්ධයෙන් ඇප මත සිටින නිශාන්ත රණතුංග මහතා විදෙස් ගත 10 August 2016
චමිත් සුජීවගෙන් 'Big Brain' Every creatures love their lives. Because they don’t have a big brain. එම වදන් පෙලින් චිත්‍රපටය අවසන් වෙනවා. මෙම චිත්‍රපටය මිනිසාට කියන කතාවක් තියෙනවා. අපට ඇති ප්‍රශ් 10 August 2016
තාත්තායි පුතායි ගංජා බෙදලා කේරල ගංජා බෙදා හළ පියෙක් (49) හා පුතෙක් (22) රත්මලානේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුහ. මුල්‍ය සමාගමක ණය මුදල් එකතු කරන 10 August 2016
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026