ජංගි හොරා ගෝනි දෙකක්ම පුරවලා සේදූ නොසේදූ කාන්තා යට ඇඳුම් ගෝනි දෙකක් සමග බණ්ඩාරවල පදිංචිකරුවකු බව කියන පුද්ගලයකු මුල්ලේරියාවේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කිය 11 August 2016
පිල්ලෙයාන් යළි රිමාන්ඩ් හිටපු නැගෙනහිර පළාත් සභා මහ ඇමති පිල්ලෙයාන් (සිවනේසදුරෙයි චන්ද්‍රකාන්තන්) ලබන 24 දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාරයේ තබන ලෙස අද බ්‍රහස 11 August 2016
පාර්ලිමේන්තුව අද ලිප්ටන් වටරවුම වගේ පාර්ලිමේන්තුව අද (11) පස්වරු 1.30ට යළි රැස්වූ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ අගමැති ප්‍රකාශ කළේ අතුරුදන්වූවන් සෙවීමේ කාර්යාලය පිහිටවීම 11 August 2016
තවත් පාගමනක් පාගමනට සෙනඟ ගේන්න පොරොන්දු වෙච්ච පොදු විපක්ෂයෙ සමහරැ පොරොන්දු කඩ කළා කියල කුනු කුනු කතා යනවලු. අපි අච්චර ගේනව මෙච්චර ගේනව කිය 11 August 2016
කුලී රියට මීටරය නැතුව බැරි වෙයි ශ්‍රී ලංකාවේ සියලුම ත්‍රී රෝද රථ ඇතුළු කුලී රථවල දුර හා නිශ්චිත මිල දක්වන මීටර සවිකිරීම අනිවාර්ය කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු 11 August 2016
නෑනා මරා ගස් යයි සිය නෑනා වන ඩබ්ලිව්.ඩී. නන්දාවති (65) පිහියෙන් ඇන මරා දැමු මස්සිනා වන වලපනේ තිරිපැහැ අයි.කේ. ජයතිලකට නුවරඑළිය මහාධිකරණයෙන් අද (11) මරණ දඩ 11 August 2016
හැංගුණත් මූණ එළියේ මහනුවර හන්තාන ප්‍රදේශයේ පෞද්ගලික මානව හා නායකත්ව විද්‍යා පීඨය නමින් පවත්වාගෙන ගිය නේවාසික පාඨමාලාවකට සහභාගි වි සිටි දැරියන් පි 11 August 2016
'බාහුබාලි' වාර්තාව 'කබාලි' කඩයිද? දමිළ සිනමාවේ ආදායම් අතර ඉහළම ඇති චිත්‍රපටයක් ලෙස "බාහුබලි" චිත්‍රපටය හැඳින්විය හැකිය. එහි ආදායම ඉන්.කොටි. 600කි. මේ වනවිට කබාලි ච 11 August 2016
පාර්ලිමේන්තුව හදිසියේ අත්හිටුවයි පාර්ලිමේන්තුව අද (11) දහවල් 12.30 ට හදිසියේ කල් තැබීමට කථානායක කරු ජයසුරිය මහතා තීරණය කළේය. පාර්ලිමේන්තුවේ අද ඉදිරිපත් කිරිමට නියමිත 11 August 2016
ක්‍රියාදාම සංස්කෘතියට වෙනස්ම චිත්‍රපටයක් ඉන්දියානු ක්‍රියාදාම චිත්‍රපට සඳහා බොහෝ රසිකයන්ගේ ඉල්ලුමක් තිබෙන බව කිව යුතුය. අජේ දේව්ගන් රංගනයෙන් දායක "Shivaay" චිත්‍රපටය 11 August 2016
ක්‍රීඩා තරඟ අතරතුර පිටියට පැන නිරුවතින් දුවන පුද්ගලයා විදේශයන්හිදී ක්‍රීඩා තරග අතරතුර පිටියට පැන ඒ මේ අත දුවන බොහෝ ප්‍රේක්ෂකයන් දැක ගත හැකිවනවා. ඔවුන් අතර නිරුවතින් පිටියට පනින්නන්ද 11 August 2016
'අඳුරු සෙවණැලි' සමගින් එන ශේන් වික්‍රමසිංහ සිංහල රැප් කලාවට නවමුහුණුවරක් ගෙන එමින් DURTY DOGS විසින් නවතම ගීතයක් එළිදක්වා තිබෙනවා. "අඳුරු සෙවණැලි" ලෙස නම් කර ඇති මෙම ගීතය මේ ව 11 August 2016
ජොන්ස්ටන්ට රට යන්න අවසර හිටපු වෙළඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දුට එතෙර යෑමට පනවා තිබු තහනම සැප්තැම්බර් 06 වැනි දා තෙක් ලිහිල් කළ බව කොළඹ ප්‍රධාන මහේස් 11 August 2016
ශ්‍රී ලාල් ගෝමස් සමුගනී ප්‍රවීණ ඡායාරූප මාධ්‍යවේදියකු වූ ශ්‍රී ලාල් ගෝමස් මහතා අද (11) අභාවප්‍රාප්ත විය. දිවයින ඇතුළු පුවත්පත් ගණනාවක සේවය කළ ඔහු පසුව 11 August 2016
පාගමනෙ සැබෑ ප්‍රතිඵලය ඒකාබද්ධ කස්ටියගෙ පාද යාත්‍රාව පසුගියදා හමාර වුණේ හැමදේම ඉවර වෙන ලිප්ටන් වටරවුමෙන්... මේ පාද යාත්‍රාවෙන් ලැබුණ දේශපාලන ප්‍රතිඵල 11 August 2016
පොලිස් පොතෙන් සුරියවැව මීගහජඳුරේ දී වල් අලි ප්‍රහාරයකින් කාන්තාවක් (42) මිය ගිය බව පොලිසිය කියයි. රජයේ රක්ෂිත කැලැවකින් කපන ලද තේක්ක ලී වලින් ස 11 August 2016
‘එල්මෝ ප්‍රනාන්දු කොළඹ සිට‘ කටහඬ නවතී ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එල්මෝ ප්‍රනාන්දු මහතා (75) බදාදා (10) රාත්‍රී අභාවප්‍රාප්ත විය. ඔහුගේ දේහය පැලැවත්ත බත්තරමුල්ල අරුප්පිටි 11 August 2016
ජීවිතයට පහසුවක් මේ වීඩියෝව ඔබට පවසන්නේ ඔබේ ජීවිතය පහසු කරගන්නට ඉතා සරල ක්‍රම කිහිපයක්. ඔබට එළියක් අවශ්‍ය වේලාවට, ඔබේ ස්මාට්ෆෝනයේ චිත්‍රයක් අඳින 11 August 2016
ගුවනට පෙම් බැඳි ඔබ වෙනුවෙන්... ගුවන සිසාරා සංචාරයට මිනිසාගේ ඇති උනන්දුව එදා සිට අද දක්වාම එක ලෙසින් පවතින්නක්. සිංහල රාජාවලිය ඇරඹීමටත් පෙර කාලයේ පැවැති රා 11 August 2016
අනියම් පෙමක 'කතන්දරේ'ට ඉහළ ප්‍රතිචාර මේ දිනවල යූටියුබ් ජාලයේ ආන්දෝලනාත්ම ගීතයක් ලෙස කයිසර්ගේ "කතන්දරේ" ගීතය හැඳින්විය හැකිය. මෙම ගීතය යූටියුබ් ජාලයට නිකුත් කර ද 11 August 2016
කිම්ගේ 'Sex Tape' සිතුවමකට ගොඩනගයි කිම් කාර්ඩිෂන්ගේ වර්තමාන සැමියා වන කෙනී වෙස්ට් සමග විවාහ වීමට පෙර ලිංගිකව එක්වූ අවස්ථාවක වීඩියෝවක් ඔවුන් "Sex Tape" ලෙස කලකට පෙර 11 August 2016
එදාට වඩා අද ලංකාවේ නිරූපණ ක්ෂේත්රයට තැනක් තියෙනවා චැනල් C රූපවාහිනි නාළිකාවේ නිවේදිකාවක ලෙස කටයුතු කරන නිලු තනාෂා වර්තමානයේ සිටින ජනප්‍රිය නිරූපණ ශිල්පිනියකි. දැනට වෙළෙඳ දැන්වීම 11 August 2016
දේශපාලන පළිගැනීමට ලක්වූ නිලධාරීන්ට සහන දේශපාලන පළිගැනීම්වලට ලක්වූ පොලිස් නිලධාරීන් 129 දෙනකුට කඩිනමින් සහන සැලසීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. අසාධාරණ වූ බවට ලැබුණු 10 August 2016
මහින්දගේ පරාජයට වගකිවයුත්තෝ තවමත් ඔහු වටා එමා මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීමට කටයුතු කළ පිරිස් අද ඔහු වටා සිටිනා බව තාක්ෂණ හා පාර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැ 10 August 2016
නළු ඝාතන සැකකරු කුඩු සමග අල්ලයි ඉන්දික රත්නායක නම් නළුවකු මහරගම දී මීට මාස තුනකට පමණ පෙර ඝාතනය කළ බව කියන සැකකරු ලක්ෂ 49ක හෙරොයින් සමග අද අත්අඩංගුවට ගත් බව පොලිසි 10 August 2016
‘පාලම් කතාව බොරු‘ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කරමින් තලෙයිමන්නාරමේ සිට පාලමක් ඉදිකිරීමට ඉන්දියා රජය හෝ ශ්‍රී ලංකා රජය කිසිදු සාකච්ඡාවක් පවත්වා න 10 August 2016
නිලධාරීන් පනත දන්නේ නැතිලු වී අලෙවි මණ්ඩලයේ සිටින නිලධාරීන් වී අලෙවි මණ්ඩල පනත ගැන කිසිවක් නොදන්නා බව සමස්තා ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක, පළාත් සභා 10 August 2016
අලි ප්‍රශ්නයට තාවකාලික විසඳුමක් අධිකරන නියෝග මත වනජීවී භාරයට ගත් අලින් පෙරහැර සදහා නිදහස් කරන්නැයි කියමින් අඟහරුවාදා (09) මහනුවර දළදා මාලිගා පරිශ්‍රයේ ඇරඹූ සත්&zwj 10 August 2016
‘අධ්‍යාපනය ව්‍යාපාරයක් කරගන්න එපා‘ ලංකාවේ අධ්‍යාපනය ලාභ ලබන ව්‍යාපාරයක් බවට පත්කර නොගත යුතු යැයි අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (10) ජාතික පුස්තකාලයේ පැවති “ද 10 August 2016
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026