අවිස්සාවේල්ල සීතාවක පාලම යට කිමිදෙමින් හොරට මැණික් ගැරූ පස් දෙනකු ඉල්ලම් කූරූ හා ඔක්සිජන් සිලින්ඩර සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
මේ මැණික් ජාවාරම සීතාවක පොලිස් කොට්ඨාසයේ උසස් නිලධාරියකුගේ සහයෝගය සහිතව පවත්වාගෙන ගොස් ඇති බවද කියති.
සීතාවක රජුගේ මැණික් ඔරු දෙකක් මේ පාලම අසලදී පෙරළී ඇති බව ජනප්‍රවාදයේ සඳහන් වෙයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන නිල නොවන නිල බලයෙන් බොහෝ කාලයක සිට පතල් කිරීම ප්‍රසිද්ධ රහසක් නේද? (හේ)
එක අතකට ඉතින් කාටවත් කරදරයක් නැත්නම් නිකන් තියෙන මැණික් ටිකක් ගත්තහම මොකෝ? (නි)
පොලිසියත් මෙහෙම නම් ඉතින් සාමාන්‍ය මිනිස්සු ගැන කවර කතාද? (නි)
බහුතර උසස් පොලිස් නිලධාරීන් නිතර කරන්නෙම පහත් වැඩ (නි)