අලි බබාලාගේ හොඳ හොඳ සෙල්ලම අලි බැලිල්ලයි බලි බැලිල්ලයි එපා වෙන්නේ නෑලු. අපි අද යමු එහෙනම් අලි බලන්න. ලංකාවේ රක්ෂිතයන් හා අභය භූමී ඇරැණම පහසුවෙන් අලියෙක් බල 13 August 2016
කාන්දම් ක්ෂේත්රයක් කාන්දම් කියන්නෙ පුංචි කාලෙ අපි ආසාවෙන් සෙල්ලම් කරපු දෙයක්. ඒ දේට ඒ තරම් කැමති වුණේ ඒ දේ තිබ්බ මායාකාරී ගුණය නිසායි. මේ වීඩියෝව පෙන්න 13 August 2016
අනේ මෙහෙම ගෙරවිල්ලක් පසුගිය දවසක ඉතාලියේ පැවැති සංගීත ප්‍රසංගයකට ලංකාවෙන් ජනප්‍රිය ගායක ගායිකාවන් කීප දෙනෙක් සහභාගි වුණා. එහිදී මේ ශිල්පීන් වෙනු 13 August 2016
වේදිකාව හැරයන මනමේ කුමාරයා විජය නන්දසිරි විජය නන්දසිරි, එවකට පදිංචිව සිටියේ මාළිගාවත්ත මහල් නිවාස සංකීර්ණයේය. කුමාර කරුණාරත්න, අර්නස්ට් වඩුගේ, බී.කේ. ආරියරත්න, වැනි ලේඛක 13 August 2016
නිවේදනය කියන්නේ මගේ රැකියාව නෙමෙයි ජාතික රූපවාහිනියේ "සිත් ගත් ගී" ගීතමය වැඩසටහන තුළින් ඔබේ ආලින්දයට ගොඩවදින ඇය පූර්ණි ශෙහාර පතිරාජ. ඇය පෞද්ගලික අංශයක සේවය කරන 13 August 2016
අම්බලන්ගොඩ ව්‍යාපාරිකයා වෙඩි තබා මරයි. අම්බලන්ගොඩ සුමනදාස සමුහ ව්‍යාපාරයේ හිමිකරු(53) එච්.ජී ප්‍රේමසිරි මහතා අම්බලන්ගොඩ මානිමුල්ලේ සිය නිවස අසලදී වෙඩිතබා මරා දමා ඇතැ 12 August 2016
මමත් මගේ තාත්තගේ ගීත ගායනා කරලා තියෙනවා NEXT GEN ප්රසංගයේදී අපිට දකින්න පුළුවන් තවත් දක්ෂ තරැණයෙක් තමා නුවන් ගුණවර්ධනගේ පුත් ගයාන් ගුණවර්ධන. මේ ප්‍රසංගයට සහභාගි වෙන් 12 August 2016
චීන රජය සමඟ කොළඹ වරාය සැලසුම අත්සන් කරයි පසුගිය රජය විසින් චීනය සමඟ එක්ව කොළඹ ගාලු මුවදොර ආශ්රිත ඉදිකිරීමට යෝජනා කළ කොළඹ වරාය නගරයහි සැලැස්ම වෙනස් කොට එය ‘කොළඹ ජාත් 12 August 2016
ඇවන්ට්ගාඩ් ලිපි ගොනුව අල්ලස් කොමිසමට මහින්ද රාජපක්ෂ රජය සමයේ ඇවන්ට්ගාඩ් මැරිටයිම් සමාගම කළැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදු කළ පරික්ෂණ අවසන් කර වාර්තාව අල්ලස් 12 August 2016
රාජසන්තක කළ කෝටි 15 භාණ්ඩාගාරයේ තමාගේ ගිණුමේ තිබු රුපියල් මිලියන 15.7 තමාගේ මුදල් නොවන බවට ඇම්ට්‍රැක් නම් සමාගමක රොහාන් නම් පුද්ගලයකු උසාවියේ දී කළ ප්‍රකාශයෙන් 12 August 2016
දර හොයන්න ගිහින් නොඑන ගමන් යයි පුත්තලම - කරුවලගස් වැව කුඩාමැදවච්චිය නීලමාලපුර කුඩාමැදවච්චිය වැව් ඉස්මත්තේ කැලෑවේ එන්.ඩී.ප්‍රදිප් කුමාර (26) වෙඩි වැදී මිය ග 12 August 2016
මං ගීත නිර්මාණය කරන්නේ, රාවණා රජතුමාගේ විශේෂ අවස්ථා පාදක කර ගනිමින් "රාවණා" ඉතිහාසයේ හරය නැවත වර්තමාන සමාජයට ගෙන ඒමට වෙහෙස මහන්සිවෙමින් කටයුතු කරන පුද්ගලයෙකු ලෙස, කලක් මාධ්‍යය ක්ෂේත්‍ර‘ 12 August 2016
ඉන්දියාවේ 'සෙල්ෆි' තහනමක් එයි ඉන්දියාවේ ප්‍රසිද්ධ ස්මාරක ඉදිරියේ ‘සෙල්ෆි’ ඡායාරූප ගැනීම අද (12) සිට එළැඹෙන බ්‍රහස්පතින්දා (18) දක්වා තහනම් කිරීමට ඉන්දීය බළධාර 12 August 2016
දිවි නැඟුමෙන් බඩ නැඟුමට ගිහින් රිමාන්ඩ් කැබිතිගොල්ලැව දිවි නැගුම බැංකුවේ රුපියල් ලක්ෂ විසිතුනකට අධික මුදල් වංචාවක් සම්බන්ධයෙන් මුදල් අයකැමිවරිය ලබන 25 වැනි දා දක්වා 12 August 2016
ක්‍රිටි චිත්‍රපටයට මිලියන හයක ප්‍රේක්ෂකයන් පිරිසක් ජනප්‍රිය බොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂිකා ෆාරා ඛාන්ගේ ස්වාමියා වන ෂිරිෂ් කුන්දර්ගේ %ක්‍රිටි^ කෙටි චිත්‍රපටය යූටියුබ් නාළිකා 12 August 2016
පැෆරල් පෙත්සම විභාගයට සීමා නිර්ණය කිරීමේ කටයුතු අවසන් කළ හෝ දැනට කල් ඉකුත් පළාත් පාලන ආයතන වල මැතිවරණය වහාම පවත්වන ලෙස මැතිවරණ කොමිසම ඇතුළු බලධාරීන්ට නි 12 August 2016
මහින්ද රාජපක්ෂ එයි දකුණු කොරියාවේ සංචාරයක යෙදෙන මහින්ද රාජපක්ෂ හිටපු ජනපති පූසාන් නුවර ක්ම්ග්වාන්සා විහාරයට ගොස් සර්වඥ ධාතූන් වහන්සේලා වන්දනා කළේය 12 August 2016
රංජන්ට විරෝධතා දක්වන්න කල් දෙයි දකුණු පළාත් ඇමැති ඩී.වී.උපුල්ට අපහාස කළැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට එරෙහිව ඇති නඩුවේ විරෝධතා ගොනු කිරීම සඳහා ඔහුට නො 12 August 2016
පුංචි මිනිසාට ලොකු තැනක් ශ්‍රී ලංකා නාවික ඉතිහාසයේ මුල්වරට ජ්‍යෙෂ්ඨතම නාවිකයා තෝරා ඔහු නාවික පාලක ප්‍රධාන සුළු නිලධරයා ලෙස පත්කරනු ලැබ සිටී. නාවික හම 12 August 2016
රේසිං අනතුරු ගොන්නක් තනි වීඩියෝවක මෝටර් සයිකලයක් කියන්නෙ වර්තමාන තාරුණ්‍යයේ සිහිනයක් වගේම ප්‍රධාන ගමන් යන විදියක්. ඒ අතරින් රේසිං කරන්න ආශාව අපි හැමෝටම තියෙන විත 12 August 2016
මීනා සහ දුමාල්ගෙන් 'සුභාවිත' ගී ප්‍රසංගයක් කලා රසිකත්වය නැංවීමෙහිලා ඉංජිනේරුවරුන් තිදෙනෙකු එක්ව අලුත් කටයුත්තක් ඇරඹීමට නියමිතය. එනම්, ගීත ප්‍රසංගයක් හා බැඳුණු ගීත රසවි 12 August 2016
කාංචන ආරියදාස කාංචන වැඩක් කරයි තායිලන්ත සංචාරක කතකගේ අත් බෑගය ද එහි තිබු රුපියල් 23 ලක්ෂයක මුදල් ආදිය ද සොයා දිමට ලංකාදීප එසැණ මාධ්‍යවේදී දඹුල්ලේ කාංචන කුමාර 12 August 2016
දුම්රියට ගැසූ ගලක් වැදී තව මගියකු රෝහලට මඩකලපුව - කොළඹ මීනගයා දුම්රියට වාලච්චේන හා පුනානි දුම්රිය ස්ථාන අතර පිහිටි ඕට්ටමාවඩි පාලම අසල දී පෙර දින රාත්‍රියේ ගැසූ ගල් පහරකි 12 August 2016
රනිල් චීනෙට යයි රනිල් වික්‍රමසිංහ අගමැති සෙනසුරාදා (13) සිට 17 දක්වා චීනයේ පස්දින නිල සංචාරයක යෙදීමට නියමිතය. අනුර ප්‍රියදර්ශන යාපා, පාඨලී චම්පික 12 August 2016
‘විපක්ෂ සංශෝධන බොහොමයක් පිළිගත්තා‘ අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාල කෙටුම්පතට ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කළ සංශෝධන සියල්ලම පාහේ පිළිගත් බව නිපුණතා සංවර්ධන හා ව 12 August 2016
'බැන්ජෝ' චිත්‍රපටයේ පූර්ව ප්රචාරක පටය නිකුත් වේ රිතේෂ් දේශ්මුක් සහ නර්ගීස් ෆක්රි රඟන නවතම හින්දි චිත්‍රපටය වන %Banjo^ හි පූර්ව ප්රචාරක පටය මේ වනවිට බොහෝ ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණය 12 August 2016
උරැම රුකිල්ල මේ කතාව නිලමෙ කෙනෙක් ගැන. තිස්තුන් කෝටියක් දෙවිදේවතාවුන්ගෙන් හුඟක්ම බලවත් හුඟක් අනුහස් ඇති දේවාලයක් භාරවයි මුන්නැහේ ඉන්නෙ. උන්නැ 12 August 2016
නෝර්වේ අගමැතිනිය ජනපති, අගමැති හමුවෙයි ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදෙමින් නොර්වේ අගමැතිනී අර්නා සොල්බර්ග් අද (12) මෛත්‍රිපාල සිරිසේන ජනපති ද රනිල් වික්‍රමසිංහ අගමැති ද &nb 12 August 2016
අතුරුදන් වුවන් පිළිබඳ කාර්යාලයට විරෝධයක් අතුරුදන් වුවන් සෙවීම උදෙසා කාර්යාලයයක් පිහිටුවීමට එරෙහිව ජාතික රණවිරු එකමුතුව සහ වීර ලංකා පදනම ඒකාබද්ධ විපක්ෂය සමඟ එක්ව අද (12) පාර 12 August 2016
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026