දියණිය සමඟ දර කැඩීමට ඔහිය උඩබේරියවත්තට ගිය පියකු (40) දර අත්තක් මතට විදුලි රැහැනක් කඩා වැටී මිය ගිය බව හපුතලේ පොලිසිය කියයි.
රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු පහක් සහ රුපියල් දහසේ ව්‍යාජ නෝට්ටු අටක් ළඟ තබාගත් තරුණයකු (23) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
රුපියල් පන්දහසේ ව්‍යාජ නෝට්ටු පහක් ද රුපියල් දහසේ නෝට්ටු 8 ක් ද සමඟ තරුණයකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම අවාසනාවන්ත මරණයක්. දුකයි අපිට (නි)