නිමාවන 2016 වසරේ වැඩිම පිරිසක් ‘ගුගල්’ වෙබ් අඩවිය තුළින් සොයා ඇති ඉන්දීය චිත්‍රපට වී ඇත්තේ සල්මාන් ඛාන්ගේ ‘සුල්තාන්’ හා ‘රාජිණිකාන්ත්ගේ ‘කබාලි’ චිත්‍රපටය. මේවාට අමතරව ෂාහිඩ්, කරිනා හා ආලියා රඟපෑ ‘උද්තා පන්ජාබ්’, ආක්ෂේ කුමාර්ගේ ‘එයාර් ලිෆ්ට්’, රන්වීර්, අයිශ්වර්යා හා අනුෂ්කා රඟපෑ ‘දිල් ඒ හයි මුෂ්කිල්’ චිත්‍රපටද ‘ගුගල්’ වෙබ් අඩවිය තුළින් ගෙවුණු වසරේ වැඩි පිරිසක් සොයා ඇත.
නවක නිළියන් ලෙස වැඩි දෙනෙක් තොරතුරු සොයා ඇත්තේ උර්වෂි රවුටෙලා, පුජා හෙඩ්ජ්, දිස්නා පටානිගේය. සුශාන්ත් රාජ්පුත්, පුල්කිට් සම්රාත්, හර්ෂ්වින්දන් කපූර්, සරෝජ් පංචෝලි වැඩි පිරිසක් සොයා ඇති නවක නළුවන් වී ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd