මූර්තියක් ඇඹීම ඉතා අපහසු දෙයක් බව දන්න සහ චිත්‍රයක් අඳින්නට අපහසු මිනිසුන්ට වැටහෙනු ඇත. මෙම මූර්ති නිර්මාණකරණයේ විශිෂ්ටයන් දෙදෙනා ඔවුනොවුන් එකිනෙකා ඉදිරියේ එකිනෙකාගේ රූප අඹන්නේ ඔවුන්ගේ විශිෂ්ටත්වයන් ප්‍රදර්ශනය කරමිනි. මෙම වීඩියෝව අවසානය තෙක් නරඹන ලෙස අවධාරණය කරන්නේද එනිසයි. මේ ශ්‍රී ලංකාවෙන් මහාචාර්ය සරත් චන්ද්‍රජීව සහ චීනයෙන් මහාචාර්ය කාඕ චැංග් සූගේ දස්කම්ය.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd