බීබීසී වන් හී සිනමා නිර්මාණකරුවන් මෙතරම් විශිෂ්ට ලෙස වීඩියෝගත කරන්නේ ඉගිල්ලෙන මාළුන්ගේ දර්ශනයි. ඔවුන් ඉතාමත් දැකුම්කළු ලෙස නිර්මාණය කර ඇති මෙම වීඩියෝව තුළ ඔවුන් අනුන්ගේ ගොදුරු වීමේ තර්ජනයෙන් මිදෙන හැටිත්, ඔවුන් යළිත් එම සතුන්ටම ගොදුරු වන සැටිත් පෙන්වමින් දඩයමක ස්වභාවය සාර්ථකව දක්වා තිබෙනවා.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd