උතුරු පළාත් සභාවේ සභාපති කේ සිවඥානම් සමග සංවාදයක පැටළුණු පළාත් මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් සෙංකෝලය පැහැරගැනීමට උත්සහා කිරීමත් සමඟ පළාත් සභාවේ වැඩ අද දවල් පැයකට කල් දැමීය.
2017 වසර සදහා වූ උතුරු පළාත් සභාවේ අයවැය විවාදය අද (21) පැවති අතර මෙහිදී මහ ඇමති සීවී විග්නේෂ්වරන් ගේ ක්‍රියාකලාපය විවේචනය කරමින් පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු අදහස් දැක්වූහ.
ඊට විරෝධය දක්වමින් සිවාජිලිංගම් නැගී සිටීමත් සමග මේ තත්ත්වය ඇති විය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට්ටියම ළගදී කාබාලී බලලා වාගේ (බ)
සුද්දා පාර්ලිමේන්තු ක්‍රමය හඳුන්වා දුන්නා. ඒත් අපේ අය එතන කැතකරනවා (නි)
සමහරු කියනවා වගේ දෙමළ සන්ධානයේ බහුතරය අන්තවාදී නැති බව මේ මතභේදයෙන්ම පැහැදිලියි. (නි)
මේගොල්ලන්ට පුලුවන්ද සාමදානයෙන් යමක් කරගන්න? හැමෝගෙම අතට පිස්තෝලයකුත් දුන්නා නම් සෙල්ලම බලාගන්න තිබුනා.... (නි)
දකුණ ඉන්දියානු කසිකබල් චිත්‍රපට වලින් ඉගෙනගත්ත දේවල් තමයි ඔය කරළියට එන්නේ. (නි)
කමක් නෑ වට්ටක්කා මහතාගේ මස්සිනාගේ සභාවනේ. ඔය දේවල් පරම්පරාවට දිගටම පවත්වාගෙන යන්න පහසුකම් සලසා දෙන්න (බ)