Mohenjo Daro දැන් ඊ.ඒ.පී මණ්ඩලයේ අගෝස්තු 12 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය කරනු ලැබූ අශ්තෝෂ් ගවෙස්කාර්ගේ 'මොහෙන්ජො දාරෝ' චිත්‍රපටයේ ප්රචාරක 15 August 2016
'හර්ෂණ + වොල්ගා' වසන්තයේ ගමනට එක්වූ මොහොත... වොල්ගා කල්පනී’’ ඔහු කෙරෙහි වූ කල්පනාවේ නිමග්නවූ සෑම නිමේෂයකදීම සිනා පිපෙනා වසන්තය ගැන ඇස් දෙක පියාන සිහින මැව්වාය. දෙදෙනාට 15 August 2016
එක් දවසකට කෝටියක් දෙන්නලු "රස්තම්" චිත්‍රපටයේ ප්‍රධාන නළු චරිතයට පණ පොවන ආක්ෂේ කුමාර් ඉදිරියේදී රූපගත කිරිම් කටයුතු ආරම්භ කිරීමට නියමිත "Jolly LLB 2" චි 15 August 2016
නිදිමතේ කන කෑම මේ වීඩියෝව ගැන නම් ලොකු විස්තරයක් ලියන්නෙ නැහැ. හැබැයි මේක දකින ඔබට භේදයකින් තොරව මුවට සිනහාවක් නැගේවි. ඒ මේ වීඩියෝවේ සිටින හුරතල් 15 August 2016
කථිකාචාර්ය වූ අරක්කැමියා ජාතියටම අධ්‍යාපනය දෙන්න පිහිටෝපු ආයතනෙක පසුගිය කාලෙ මරැ මරැ වැඩ සිද්ධ වෙලා තියනවලු. ඇහුවොත් පුදුම වෙයි. ගුරැවරැන්ටත් පුහුණු 15 August 2016
ක්ෂේත්රයට ආපු මුල් කාලයේදී කවුරුත් උදව් කළේ නැහැ යොවුන් රංගන ශිල්පිනියක ලෙස මේ වන විට බොහෝ රසික පිරිසකගේ ආදරය දිනා සිටින තේජා නදිශානි සමගින් අද "සාරවිට" තරු කතාබහ අරඹන්නට අප 15 August 2016
‘මට බලයක් තියෙනවානම් ඇමැතිවරු 6ක් අදම ගෙදර යවනවා‘ ‘දවසකට මට දුරකථන ඇමතුම් 10ක් 15ක් එනවා. අහවල් ලේකම් බැසිල්ගේ හිතවතෙක්. අහවල් අතිරේක ලේකම් නාමල් එක්ක බිස්නස් කරපු කෙනෙක්. තාමත් පරණ අ 14 August 2016
රජයේ අණ නොතකා මිලියන 56 ක දඩ කාලා උපරිම සිල්ලර මිල ඉක්මවා භාණ්ඩ විකුණූ වෙළඳුන්ට නියම කළ දඩ වලින් රුපියල් මිලියන 56ක් උපයා ගත් බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි. 14 August 2016
සුසන්තිකාට උපදේශක තනතුරක් ඔලිම්පික් ධාවන ශූරී සුසන්තිකා ජයසිංහට ජාත්‍යන්තර තරග සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීම හා පුහුණු කිරීම පිළිබඳ උපදේශක තනතුර 14 August 2016
‘දුවිලි ඇල්ල කිලිටි වෙන්න යනවාලු‘ හොර්ටන්තැන්නෙන් ආරම්භවී බෙලිහුල්ඔය හා ඉහළමස්සැන්නෙන් ආරම්භ වන දොරවෙල ඔයේ දූවිලි ඇල්ල ආශ්‍රිතව ඉදිවීමට යෝජිත පෞද්ගලික ජලවිදු 14 August 2016
අතුරුදන්වූවන්ගේ කාර්යාල පනතට බ්‍රිතාන්‍යයේත් පැසසුම් අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත් කෙටුම්පත සම්මත වීම පිළිබඳ බි්රතාන්ය රජය සිය ප්‍රසාදය පළ කර ඇතැයි එරට විදේ 14 August 2016
හිටපු කොටින්ට වෛද්‍ය පරීක්ෂණ රජය විසින් පුනරුත්තාපනය කරන ලද හිටපු කොටි සාමාජික සාමාජිකාවන් පූර්ණ වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීම සඳහා උතුරු පළාත් සෞඛ්‍ය අමාත්&zwj 14 August 2016
වැලිකඩ හොරණට යන ලකුණු වැලිකඩ බන්ධනාගාරය හොරණ ප්‍රදේශයට ගෙන යෑම සඳහා රජය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරන කණ්ඩායම් සමග සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තාවේ. 14 August 2016
මුසම්මිල් අලුත් තනතුරකට ඉව අල්ලයි කොළඹ නගරාධිපති එම්.ජේ.එම්.මුසම්මිල් මැලේසියාවේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස නම් කිරීමට නියමිත බව කියති. ඔහු තමාගේ පත්වීම ස්ථි 14 August 2016
කරන්දෙණිය ඇළකින් හෙල්මටයක් : ඝාතකයකුගේදැයි සැකයක් කරන්දෙණියේ ඇළක පාලමක් අසලින් පොලිසිය අද (14) ෆුල්ෆේස් හෙල්මටයක් සොයාගත් බව කියයි. අම්බලන්ගොඩ සුමනදාස සමූහ ව්‍යාපාරයේ හිමිකරු ඝා 14 August 2016
මිනිපුර ‘අත‘ දෙකට කැඩේ ශ්‍රීලනිපයේ රත්නපුර දිසා පළාත් පාලන නියෝජිත රැස්වීම මෛත්‍රිපාල සිරිසේන ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඇඹිලිපිටිය සෙන්චූරියා හෝටලයේ 14 August 2016
පරණ කෑම රත්කර කා රෝහලට යති බගවන්තලාවේ වත්තක 13 දෙනෙක් ආහාර විසවීමේ ලක්ෂණ සහිතව රෝහල් ගත කළ බව රෝහල් ආරංචි කියයි. පෙරදින ඉවූ බත්,කුකුළු මස්, පරිප්පු ඇතුළු ආහා 14 August 2016
ජපාන හිටපු අගමැති ලංකාවට ජපාන හිටපු අගමැති යෂුවෝ ෆුකූඩා ඇතුළු 6 දෙනකුගෙන් යුත් දූත පිරිසක් අද (14) ලංකාවට පැමිණියහ. පස්වරු 4.45ට ජපානයේ සිට පැමිණි ගුවන් යානයක 14 August 2016
කොටි ටී ෂර්ටයක් මහනුවර කඩේ මහනුවර නාගරික වෙළඳ සංකීර්ණයේ වෙළදසලක රෙදි තොගයක් අතර තිබූ කොටිනායක වේළුපිල්ලේ ප්රභාකරන්ගේ රුවද ඊලාම් රාජය්‍යක් සඳහා යෝජනා 14 August 2016
සැමියා සුව කරගන්න බිරියගෙන් ආයාචනයක් අංගොඩ හිඹුටාන පංචවත්ත 262/2 ඊ ලිපිනයේ පදිංචි එල්.ජී.ගාමිණී වික්‍රමසිංහ මහතා දරුණු හෘද රෝගයකින් පෙළෙන අතර ඔහු සුවපත් කිරීමට හදිසි සැත 14 August 2016
ඩොනල්ඞ් ජයන්තට ගෞරව නාමයක් කලා ක්ෂේත්රයේ දශක තුනක කාලයක් නියැලි සිටින ප්‍රවීන චිත්‍රපට අධ්යක්ෂ හා සහය අධ්‍යක්ෂවරයෙකු වන ඩොනල්ඩ් ජයන්ත පසුගිය 14 August 2016
කුවේට් සිට ලාංකිකයෝ 71ක් යළි එති කුවේට් හි නීති විරෝධී ලෙස රැඳී සිටි ලාංකික ශ්‍රමිකයන් 71 දෙනෙක් තලතා අතුකෝරළ විදේශ රැකියා ඇමැතිනීගේ උපදෙස් මත අද (14) මෙරටට ගෙන්වනු ල 14 August 2016
සුව සේවයේ ඩීජී අර්බුදය තවත් මෝදුවේ සෞඛ්‍ය අමාත්‍යංශයට තවත් අධ්යක්ෂ ජනරාල්වරයකු පත් කිරීමෙන් මතුවී ඇති අර්බුදය ගැන සාකච්ඡා කිරීමට වෛද්‍ය පරිපාලකයෝ පිරිසක් මෛත 14 August 2016
ගල් ගසන්නන් අල්ලන්න දුම්රිය හමුදාව එයි ගල් ගැසීම මගින් දුම්රියට හා මගීන්ට සිදුකරන හානි වැළැක්වීම සඳහා දුම්රිය ආරක්ෂක නිලධරයන් ගිනි අවි සහිතව ධාවනය වන දුම්රියට යොදවන බව 14 August 2016
3D ප්‍රින්ට් එකක් අරගමුද? මේ තියෙන්නෙ කොරියාවෙ අලුත්ම ට්‍රෙන්ඩ් එක. ඒ තමයි ත්‍රිමාන මතකය. කොරියාවට ගියොත් ඔබටත් ඔබේ ත්‍රිමාන රූපයක් දින දෙකක් ඇතුළත සකසා ග 14 August 2016
අගමැති ඇතුළු දූත පිරිස ගුයාන් වරායේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්රමුඛ දූත පිරිස අද(14) පෙරවරුවේ චීනයේ චොංජිං නගරයේ ගුයාන් වරාය සහ බහාලූම් පර්ය 14 August 2016
පෙම්වතිය අතහරින්න අමුතු ගැටයක් ගහලා පෙම්වතියගෙන් ඉවත්වීම සඳහා ඇයට මරණීය තර්ජන ඇතුළත් එස්එම්එස් යැවූ බව කියන පෙම්වතාද ඊට උදව් කළ බව කියන රූපලාවන්‍ය ශිල්පිනියකද අත්අ 14 August 2016
'Home alone' නළුවා මත්ද්‍රව්‍ය ගන්නෙ නැහැලු මැකියුලේ කුල්කින්ව, බොහෝ දෙනා හඳුනන්නේ මීට වසර ගණනකට පෙර ‘හෝම් අලෝන්’ වැනි ළමා චිත්‍රපටවල රඟපෑ නිසයි. වයස 15 වන විට රංගනයෙන් ඉ 14 August 2016
මණ්ඩලේ කචල් අලාබෙටම දුවන රාජ්‍ය සමාගමක් තියනව... මේ සමාගම කෙළින් කරල නගා හිටුවන්න යහපාලන ආණ්ඩුවෙ ව්‍යාපාර අංසෙ කප් ගහපු පොරවල් අද්දියක්ෂක මණ් 14 August 2016
ඉත්තෑවා බේරෙයි : පීසී නොබේරෙයි අපරාධ නිවාරණ රාජකාරියේ යෙදෙමින් මහරගම පොලිසියේ උප පරීක්ෂකවරයකු ගේ යතුරු පැදියේ පසුපස ගිය කොස්තාපල්වරයකු (21) බ්රේක් පහරට ඇද වැටී 14 August 2016
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026