සල්මාන් පස්සේ ලුලියා යයි කබීර් ඛාන්ගේ "ටියුබ්ලයිට්" චිත්‍රපටයේ රූපගත කිරිම් කටයුතු මේ දිනවල ආරම්භ කර ඇත. මෙහි සල්මාන් සමගින් ප්‍රධාන නිළි චරිතයට තෝ 15 August 2016
රයිනිත් එකතු වන NEXT GEN ප්‍රසංගය මේ මස 21 වැනිදා බිෂොප් විද්‍යාලයේ දී සවස 6.45 ට අලුත්ම සංගීත අත්දැකීමක් ලබන්නට ඔබට පුළුවන් වෙයි. ඒ NEXT GEN සංගීත ප්‍රසංගය නිසා. මේ ප්‍ර 15 August 2016
උතුරු හබෙන් ආර්ථික මධ්‍යස්ථානය දෙකට කැඩේ වව්නියා වෙන් කළආර්ථික වෙළඳ මධ්‍යස්ථානය දෙකට කඩා එකක් වව්නියාව තේක්ක වත්තේ ද තවත් එකක් මුලතිව් මාන්කුලම්හි දී ඉදි කරන බව ග්‍රාමී 15 August 2016
‘අතුරුදන්වූවන්ට මෙතෙක් යුක්තිය ඉටුවී නෑ‘ අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් එජාපයත් ශ්‍රීලනිපයත් පත්කළ කොමිෂන්වලට අපි සාක්කි දුන්නා. එහෙත් මේ වනතෙක් යුක්තිය ඉටුවී නැහැ යැයි ජ. 15 August 2016
ගහේ ගලේ පවා යන මෝටර් බයික් එකක් සැහැල්ලු මෝටර් සයිකලයක ඇති වටිනාකම කුමක්ද කියා ඇසුවොත් යමෙකුට මේ වීඩියෝව පෙන්වන්නට අමතක කරන්නට එපා. මෙය හමුදාවන්ට විශේෂයෙන් භාවි 15 August 2016
ප්‍රංශ කත රාවණා ඇල්ලෙන් වැටී මැරෙයි රාවණා ඇල්ලට නගින්නට ගිය ප්‍රංශ කාන්තාවක (19) ලිස්සා ඇද වැටී මිය ගිය බව පොලිසිය කියයි. ඇය සිය පියා සමග ඇල්ල නගිමින් සිටියදී මේ අනත 15 August 2016
‘අපිකා‘ සාකච්ඡාවට විපක්ෂය එයි අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය (අපිකා) පනතේ සඳහන් රටට අහිතකර කරුණු ඉවත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති සමග සාකච්ඡා කිරීමට ඒකාබද්ධ වි 15 August 2016
‘අතුරුදන්වූවන් ගැන දැනගැනීමේ අයිතියක් තියෙනවා‘ අතුරුදන් වූවන් පිළිබඳ සෙවීමට පත් කළ කොමිසමත් ඒ පිළිබඳ පත් කළ කාර්යාලයත් සම්බන්ධයෙන් මේ දිනවල විවිධ සාකච්ඡා කෙරෙන බවත් දේශප්‍රේම 15 August 2016
කොල්ලුපිටියේදී දුම්රියට ගල් ගැසූ හතරක් රිමාන්ඩ් කොළඹ කොටුව - ගල්කිස්ස දුම්රියට ගල් ගැසූ බව කියන සිව්දෙනකු ලබන 25 දක්වා රිමාන්ඩ් කිරීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (15) න 15 August 2016
එපා කියන රටට තව බෝට්ටුවක් යන්න හදලා ඕස්ට්‍රේලියාව බලා යමින් තිබූ ධීවර යාත්‍රාවක් නැගෙනහිර මුහුඳේදී 17 දෙනෙකු සමඟ අද (15) අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි. මෙම පි 15 August 2016
අලුත් එක්කෙනාට අබසරණයි සමහරැ හැන්දෑවට ඇඟ රත්කර ගන්න විෂය භාරව ඉන්න කොමසාරිස් ජනරාල් තැනට ක්ෂණික මාරැවක් ලැබිලලු.. ඒකට හේතුව උන්නැහේ නීතියෙන් පිට වැඩ නොකි 15 August 2016
රැල්ලේ සිංදු ගහගෙන ගිහින් හොඳ නිර්මාණ ඉතුරුවෙයි සංගීතය කාලයෙන් කාලයට වෙනස් වෙයි. ටවර් හෝල් යුගයෙන් ඇරඹි නූර්ති නාඩගම් ඔස්සේ ගමන් කර අද සිංහල සංගීතය වාක්‍ය රචනාවලට තනු යොදා ගා 15 August 2016
නාමල් අත්අඩංගුවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මීට සුළු මොහොතකට පෙර එෆ්සීඅයිඩියෙන් අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි කියයි. ශ්‍රී ලංකා දේ 15 August 2016
අලි පවුලක් වගා ලිඳේ : පැටවෙක් මැරේ වව්නියාව සෙට්ටිකුලම ක්රිස්ටවකුලම් ගම්මානයේ වගා ලිඳකට වැටී සිටි ඇතින්නක් සමග පැටව් තිදෙනොගෙන් එක් පැටවෙකු මිය ගිය බවට වව්නයාව ව 15 August 2016
නාමල් එෆ්සීඅයිඩියේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද(15) පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණියේය. හෙලෝකෝප් සමාගමේ රුපියල් කෝටි දොළහ හමාරක ක 15 August 2016
දෝණි, සූශාන්ත් රංගනයට සහතිකයක් දිලා සැප්තැම්බර් 30 වැනිදා බොලිවුඩයට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර ඇති "එම්.එස්. දෝණි - ද අන්ටෝල්ඩ් ස්ටෝරි" චිත්&z 15 August 2016
බල්ලාමළ අැල්ලට ගියොත් මළා තමයි ටියුෂන් පන්ති යන බව පවසමින් පෙම්වතුන් සමඟ නිවිතිගල බල්ලාමළ ඇල්ල අවට හැසිරෙන ළාබාල දැරියන් අත්අඩංගුවට ගන්නා බව නිවිතිගල පොලිසිය ක 15 August 2016
හැඳුනුම්පත අලුත් මුහුණුවරකින් දැනට භාවිත කරන ජාතික හැඳුනුම්පත වෙනුවට විද්‍යුත් හැඳුනුම්පතක් ලබාදීමට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව කටයුතු කර ඇ 15 August 2016
වාහන ෆුට්බෝල් දැකලා තියෙනවද ? මේ වීඩියෝවෙ තියෙන ආයිත්තම් පොඩියට පෙනෙන නිසා ඔබට මේ රිමෝට් කන්ට්රෝලයකින් පාලනය වන වාහන කියා සිතෙන්නට පුළුවන්. නැහැ මේ සැබෑ ප්‍ර 15 August 2016
හිටපු විනිසුරු සරත් ආබෘෘ උඩු මහලින් වැටී මරුට විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෘෘ සිය ගල්කිස්සේ නිවසේ උඩුමහළින් වැටී මිය ගිය බව කළුබෝවිල රෝහල් ආරංචි කියයි. ඔහු ර 15 August 2016
ඉන්දීය නිදහස ලංකාවෙත් සැමරෙයි ඉන්දීය ජනරජයේ 70 වැනි නිදහස් සැමරුම අදට යෙදී ඇත. මෙරට ඉන්දියා මහකොමසාරිස් වයි.කේ.සිංහා ගේ ප්‍රධානත්වයෙන් කොළඹ ඉන්දියා මහ කොමසාරිස් 15 August 2016
අපි එකම පවුලක සහෝදර සහෝදරියන් වගේ සමිතා මුදුන්කොටුවගේ දුව කවින්ද්‍යා අධිකාරිත් මේ NEXT GEN ප්රසංගයේදී රසිකයන් හමුවට එනවා. කවින්ද්‍යා මොකක්ද කියන්න තියෙන්නේ ම 15 August 2016
රියැලිටි කලාවට අලූත් පාරක් හැදු සුපර් ගැංග්ස්ටර්ස් ‘‘රියැලිටි වැඩසටහනකට වඩා මෙය කලාකරුවන් එකතු වී කරන වැඩක් කියලා ‘‘දෙරණ’ මුලින්ම මට කිව්වාම, ඒ වෙලාවෙම මගේ හිතට ආපු දේ තමය 15 August 2016
කසුප් රජ දහන බලන්න පෝලිමේ දෙස් විදෙස් සංචාරකයන්ගෙන් සීගිරිය අද (15) පිරී ඉතිරී ගියේය. සීගිරි ගලට නැගීම සඳහා පැය එක හමාරක් පමණ පෝලිමේ සිටීමට සිදුවිය. විදෙස් සං 15 August 2016
සෝනම්ට ඉහළ රසික ප්‍රතිචාර පසුගිය සති අන්තයේදී ඔස්ට්‍රේලියාවේ මෙල්බෝන් නගරයේදී පැවති "ඉන්දීය ෆිල්ම් ෆෙස්ටිවල්" උළෙලට සහභාගී වු සෝනම්කපූර්ට ඉහළ රසික 15 August 2016
කොටුව - අවිස්සාවේල්ල දුම්රියටත් ගල් ගහලා කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියකට ඉරිදා (14) පස්වරුවේ කිරිවන්දලදී ගල් ගසා ඇතැයි දුම්රිය ආරක්ෂක හමුදාව ප 15 August 2016
පොලිස් පොතෙන් වැල්ලවාය සහ කුඩාඔය මාර්ග අනතුරු දෙකකින් තිදෙනකු මිය ගිය බව පොලිසිය කියයි. කැලණිය පොල්හේනේ සාදයක් අවසානයේ අද (15) අලුයම පිහි පහර 15 August 2016
උසේන් බෝල්ට් යළි ලොව වේගවත්ම මිනිසා වෙයි බ්‍රසීලයේ රියෝ ද ජැනෙයිරෝ නුවර පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියේ මීටර් 100 තරග ඉසව්ව තත්පර 9.81කින් අවසන් කරමින් ජැමෙයිකාවේ කෙටි දුර ධාව 15 August 2016
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026