මේ පෙන්වන්නෙ කෙල්ලොන්ගෙ විදිය. කෙල්ලො මේකප් කරද්දී හැසිරෙන විදිය. කෙල්ලො කරන විදිය දැකලා හිනාවෙන්න නං එපා. මේ ටික දැක්කම හිනායනවා ෂුවර්. මේක දැක්කම කෙල්ලොන්ට මුලින් කේන්ති යන්න ඉඩ තිබුණට කෙල්ලොන්ටත් හිනා යනව ෂුවර්.

 

රචින්ත ජයවර්ධන