කල්පිටිය නගරාසන්නයේ හෝටලයක පිහිනුම් තටාකයට වැටී අට හැවිරිදි දැරියක මිය ගිය බව පොලිසිය කියයි.

කුරුඤ්ඤංපිටියේ සිට දිවා ආහාරය ගැනීමට පවුලේ අට දෙනකු සමග ඇය එහි පැමිණි බව කියති.