පාමුර සංචාරයේ යෙදුන කටාන කටියල පොලිසියේ කොස්තාපල්වරයෙකුගේ රිවෝල්වරයක් පැහැරගෙන ඔහුට සහ ඔහුගේ සගයාට වෙඩි තැබූ බව කියන මැරයන් දෙදෙනෙකු.පාරේ ගිය යතුරුපැදියක් පැහැරගෙන පලාගොස් ඇතැයිද කොස්තාපල්වරු දෙදෙනා මීගමුව රෝහලට ඇතුලු කල බවද පොලිසිය කියයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද මේක උතුරේ වුණා නම්? (නි)
කමල්, කට්ටියම හොරා පොලිස් සෙල්ලම තමා කරන්නේ (නි)
ඒ තව කතාවක්. පොලිසිය ආයුධය තිබුනට බයයි වෙඩි තියන්න වැරදි කාරයෝ වෙයි කියල. ඇදල දැම්ම නම් ඒ නිලධාරීන් දෙන්නන්ගේ ජොබ් එක ගහල යනවා ෂුවර්. (බ)
චිත්‍රපට වලින් නම් ඔහොම දර්ශන අපි දකිනවා. පුහුණුවක් නොමැති බව පැහැදිලි වෙනවා. (නි)
කමල්, බයවෙන්න එපා. මම ඉන්නවා. (නි)
පොලිසිය ගොඩගැනීමට චීනයට පැවරුවොත් නරකද? (බ)
පොලිස් නිලධාරීන්ට ආයුධ දුන්නට ඒවායෙන් වෙඩි තියන්න කාලයෙන් කාලයට පුහුණු කරනවද කියලා කවුද දන්නේ? (නි)
බලනකොට මැරයෝ හොඳ දක්ෂයෝනේ (නි)
ඕකනේ! පී.සී.ලා හරි සිහියෙන්, සතිපට්ඨානයෙන් හිටියා නම්, ඔය විපත වළක්වා ගන්න තිබුනා. (නි)
මම හිතන්නේ කට්ටිය හොරා පොලිස් සෙල්ලම කරන්න ඇති. (නි)
ඔය කියන ගමේ චණ්ඩි මේච්චල් කරන්න කව්රුත් නැද්ද? (නි)