නුගේගොඩ පොලිස් වසම් හතක නිවාස බිඳුම් 17කට සම්බන්ධ බව කියන දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු රුපියල් ලක්ෂ 20ක භාණ්ඩ සමග අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලිසිය පවසයි.
බන්ධනාගාරගතව සිට නිදහස්ව පැමිණ ඇතැයි කියන මොහුට බිරියන් දෙදෙනකු සිටින බවත් ඔවුන්ගේ නඩත්තුව සඳහා මෙසේ හොරකම් කර ඇති බවත් කියති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා ....? ලංකාවේ හොරුන්ට ලියාපදිංචි වෙන්නත් පුලුවන්ද?
ලංකාවේ හොරකම් කර සල්ලි හම්බකරගත් පුද්ගලයාට තිබෙන්නේ පුදුම ගෞරවයක් හා පිළිගැනීමක්. මෙම ක්‍රියා අනුමත කරන පිරිසකුත් රටේ සිටීම අභාග්‍යක්. (නි)
මේ වගේම තවත් හොරෙක් නුගේගොඩ පැත්තෙ ඉන්නවා
කෝ මේ හොරා මාංචු පෙන්ව පෙන්වා සුපර් ස්ටර්ලා වගේ ගිහින් බස් එකට නගින දර්ශන නැද්ද? (නි)
මම මේ දන්නේ නැති නිසා අහන්නේ. ලියාපදිංචි අපරාධකාරයෝ කියන්නේ කවුද. දන්නා කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නකෝ. (නි)