බ්‍රහස්පතින්දා (22) බණ්ඩාරගම බැංකුවකින් ගත් රුපියල් ලක්ෂ දෙකක් සහිත බෑගය යතුරු පැදියක පිටුපස ආසනයේ වාඩී වි සිටි කතතගෙන් උදුරාගත් තැනැත්තා සීසීටීවි දර්ශන ආශ්‍රයෙන් සොයාගැනීමට යයි.
තාරයකින් පැමිණි පුද්ගලයකු මෙම බෑගය උදුරාගෙන ඇති බව පොලිසිය පවසයි.එම බෑගය හා කතගේ හැඳුනුම්පත අද(23) බණ්ඩාරගමින් සොයාගත් බව පොලිසිය කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් සීසීටීවී තිබෙන නිසා හොරකම් කරන්න අමාරුයි (නි)
මිනිසුන්ගේ වැඩිවන ජීවන බරට විසඳුම් ඔවුන් කොල්ලකෑමෙන් හරි සොයාගන්නයි බලන්නේ (නි)
මේක ජීවන වියදම නිසා ඇතිවුණ ප්‍රශ්නයක් නොවේ. අපේ රටේ ඉන්න දේශපාලකයනේ පිහිටෙන් රටේ ජනතාවගේ ධනය හොරකම් කරන රැලක් කළ වැඩක් ලෙසයි මම දකින්නේ. දැන් තියෙන්නේ අපිත් ආයුධයක් අරන් පාරේ යන එකයි, මංකොල්ලකෑවොත් වෙඩිතියලා දාන්න. පොලිසිය හිටියට වැඩක් නැහැ (නි)
නියමයි! (නි)