ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් ශ්රී ලංකාවේ සමාජ ආර්ථික,දේශපාලනි ප්රගතිය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ධුරයෙන් නික්ම යන බෑං කී මුන් අගය කරයි.
ජනාධිපතිට දුරකථන ඇමතුමක් දෙමින් බෑං කී මුන් මහතා ප්රකාශ කර ඇත්තේ සංහිඳියා පිළිවෙත වෙනුවෙන් ශ්රී ලංකාවේ කැපවීම ඉතා ප්රශසංසනීය බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද්ධය අවසන් කළ එකට නම් මෙහෙම අගයකිරීමක් කළේ නැහැ (නි)
මූන්ට විතරක් නොවෙයි ගොඩක් අයට අපිව මතක් වෙන්නෙ ගෙදර යනකොට තමයි. (නි)
රේණුක, ඔවුන් වැඩ කරන්නේ ඔවුන්ගේ වාසියට. (නි)
ඉංග්රීසියෙන් වෙන මොනවාහරි කියලා, එ්ක වැරදියට තේරුම් ගත්තාද මන්දා? (නි)
ඇති යන්තම්. එහෙම කෙනෙක් හරි අගය කළානේ (නි)
ගෙදර ගිහින් එන්නකෝ අායෙත් ලංකාවට කවදාහරි (නි)
රේණුකාට මොළේ තියෙනවා (නි)
යූ එන් එකේ වැඩ ඒකෙන්ම තේරෙනවා. (නි)
මෙයාලා හොඳින් තියාගන්න එකමයි හොඳ
එයටත් අර ලංකාවේ දේශපාලකයන්ගේ ලෙඩේ බෝවෙලා. මොළේ පෑදෙන්නේ බලය නැතිවුණාම (නි)
අනේ රේණුකා, ඔයා ලියලා තියෙන එකෙන්ම පේනවා ඔයාගේ නොදැනුවත්කම (නි)
මොළේ තියෙන අයට පමණි මොකද වෙන්නේ කියලා තේරෙන්නේ (නි)
එයා කිව්ව එක හරියටම තේරුනාද? (නි)
අපි එහෙමවත් සතුටුවෙමුකෝ (නි)
සිංහලෙන්ද ඕක කිව්වේ? (නි)
අගමැතිතුමා කියපු කතාව හරි. මොකද පසුගිය අවුරුදු දෙකේම වැඩකරන්නේ කව්රුවත්. නම යන්නේ තව කාගෙවත්. (නි)
මූන්ගේත් මොළේ හොඳ නැහැ වගේ. (නි)
කවුරු වුණත් ලස්සනට අඳින්න විතරක් නොවෙයි අන්ඳවන්නත් දන්නා බව බොහෝ දෙනෙක් දන්නවා. (නි)
අනේ අපේ රටට ගිය කල! (නි)
මොනවා වුණත් ඊයේ වෙනකොට ඩොලරය 152 ක් වෙලා. දන්නෙත් නැහැ, දැක්කෙත් නැතුව ඇති අපේ සමහරු (නි)
අපේ රටට කරන්න පුළුවන් ඔක්කොම කරලා තව අගය කරන්නත් එනවා. (නි)
එයාලා තනිකරම බටහිර රටවල් කියන ඕනෑම දේකට, පක්ෂග්රාහී, එහෙයි කියලා කියපු හොඳ සුවච කීකරු අය වගේ වැඩකරපු අය තමයි. (නි)
දකුණු කොරියාවේ අනාගත ජනාධිපති ලෙස මොහු පත්වීමට ඇති ඉඩකඩ වැඩි බැවින් මෙයාගේ ඔලුව වැඩිපුර අතගාන එක අපිට සහ රටට වාසිවේවි. (නි)
රේණුක, ඔයා හරි (නි)