මහපොළොව මිනිසුන් නැතිනම් කොතරම් සුන්දරදැයි කියන මිනිසුන් මැරෙන්නට කොතරම් බිය වෙනවාද? මහපොළොව මිනිසුන් නැතිනම් කොතරම් සුන්දරදැයි කියන මිනිසුන්, මිනිසුන් විසින් කැලේ අස්සේ රිංගා මේවා ග්‍රහණය නොකරගත්තානම් මෙයාකාරයෙන් රස විඳිනවාද? මහ පොළොවට සිටින ජීවීන්නේ තිරිසනුන් සේම මිනිසුන්ද වැදගත් බව ඔබ පිළිගන්නවාද? මෙම වීඩියෝව එම සතුන්ගේ සුන්දරත්වය වෙනුවෙනි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd