ගල්කිස්ස විදුලි බලාගාරයේ සැපයුම් අංශයේ සාමාන්‍ය සෙබළෙක්, තවත් කාන්තාවක් හා පිරිමියෙක් හෙරොයින් ග්‍රෑම් 15ක් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය කියයි.

කොර කහගොල්ල,පිබිදුනගම  බලපත්‍ර රහිත පතුරම් තුවක්කුවක්  හා බදින තුවක්කු දෙකක් සමග සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව වනඡීවි කාර්යාලය කියයි.

Untitled-1