අම්ලන්ගොඩ  පොල්වත්ත  දිසා රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ අද (22) අලුයම ගින්නක් හටගෙන ඇතැයි  රෝහල් ආරංචි කියයි.

ගින්නට හේතුව විදුලි කාන්දු වීමකි.

ගින්නෙන් එහි  උපකරණ හා ඖෂධ වර්ගවලට  හානි සිදුවී ඇති බව වෛද්‍යවරු කියති.

දැනට  හදිසි ප්‍රතිකාර  ඒකකය වෙනත් ස්ථානයක රඳවා  රෝගීන්ට ප්‍රතිකාර කරන බව වෛද්‍යවරු පවසති.

IMG_0275[1] IMG_0283[1] IMG_0269[1]