රුපියල් පහළොස් ලක්ෂ අනු පන්දහසක් වටිනා භාණ්ඩ ලබාගෙන අගරුචෙක් පතක් දී මුදල් වංචා කළ බව කියන ඩබ්ලිව්. ඒ. බුද්ධික රැද්‍රිගු රුපියල් 25000 ක මුදල් ඇපයක් හා ලක්ෂ පහක ශරීර ඇප 3 ක් මත මුදා හරින ලෙස ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් කාවින්දා නානයක්කාර මෙනවිය අද (22) නියෝග කළේය.
ඔහුගේ ගමන් බලපත්‍රය ද තහනම් කැරිණි. නඩුව පෙබරවාරි 17 වැනි දා යළි කැඳවීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd