ජනප්‍රිය ගායකයෙක් සහ සංගීත අධ්‍යක්ෂකවරයෙක් වන රදිෂ් වැන්දබෝනා රැප් ගායක ෆිල් ටී ගායනා කරනු ලබන ‘ශාන්ති’ සින්දුවට විවේචනය කරමින් ඒ වීඩියෝව යූටියුබ් ජාලය ඔස්සේ රිපෝට් කර තිබෙනවා.
මේ දිනවල සමාජ වෙබ් අඩවි වල කතාබහ කරනු ලබන %ශාන්ති^ ගීතය බොහෝ දෙනා විවේචන එල්ල කරනවා කියලා තමයි සමාජ වෙබ් අඩවි සඳහන් කරන්නේ.
ඉතින් රදිෂ් මේ සින්දුව නරක ආදර්ශයක් දෙනවා කියා YouTube එකෙන් රිපෝර්ට් කරලා.
කොහොම හරි රදීෂ් විසින් ෆේස්බුක් එකේ තැබූ සටහනට මේ වනවිට ප්‍රතිචාර එක්කරමින් ෆිල් ටී වීඩියෝවක් සිය ෆේස්බුක් ගිණුමට එක් කර තිබෙනවා. එහිදී ෆිල් ටී විසින් අභියෝග කරනවා රදීශ්ට තමන්ව හමුවන ලෙසත්.
රදිෂ් වැන්දබෝනා මේ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් එකේ තැබූ සටහන සහ ෆිල් ටී විසින් තැබූ වීඩියෝව තමයි මේ තියෙන්නේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd