‘සරිගම’ කියන චිත්‍රපටය ගැන ප්‍රේක්ෂකයන්ට තියෙන්නෙ මිශ්‍ර අදහස්. එය විදෙස් චිත්‍රපටයක ශ්‍රී ලාංකික පරිවර්තනයක් වීමත් සමග ඒ ගැන බොහෝ දෙනෙක් විවිධ වූ අදහස් දක්වන්නට පෙළඹිලා තියෙනවා. මේ කියන්නට යන්නෙ වෙනස් කතාවක්. මේ එම චිත්‍රපටයේ VFX භාවිතාවෙන් සිදුකළ නිර්මාණාත්මක ගුණ ඉහළ දැමීම මේ වීඩියෝවෙන් සනිටුහන් වෙනවා. එය ඔබට දකින්නට අවසරයි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd