කේරළ ගංජා සමග තරුණයන් හත් දෙනකු අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි.
ඒ අතර ප්‍රසිද්ධ කලාකරුවකුගේ පුතකු හා නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ පුතකු සිටින බවත් පොලිස් ආරංචි කියයි.
මෙම සිද්ධියෙන් පසු කහතුඩුව පොලිස් මුරපොළේ ස්ථානාධිපතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුකර ඇතැයි දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි.(හේ)
මේකද යහපාලනේ? හොරුන්ට, ගංජාකාරයන්ට, කුඩුකාරයන්ට රටේ ඉන්න දේශපාලකයෝ පොලිස් ලොක්කෝ කැමතිද? (නි)
එතකොට අර ස්වාධීන පොලිස් කොමිසමද මොකක්ද වුනේ.(හේ)
ධි.අයි .ජි කවූද ?කොහෙද? (හේ)
මේ වගේ රටක ගංජයි කසිප්පුයි කියන්නේ දිව්‍ය ඖෂධයක්නේ. ඉතින් අපරාදෙනේ ඒ අයව අත්අඩංගුවට ගන්නේ. (නි)
නීතිය රකින්නා නිතිය විසින් ...(හේ)
නියම වැඩ තමයි වෙන්නේ. නීතිය ක්‍රියාත්මක කරන්න වෙන්නේ නෑ කාටත්.(හේ)
මේ ක්‍රමයට මිනිසුන් කැමතියි. (හේ)
යහපාලනේ? (බ)
ඔක්කොමල එකයි (බ)
නිතිය නවල නියමෙට (බ)
නීතිය නවනකොට ඔහොම තමා. (නි)
ජගත්, ඔක්කොම එකයි කියලා දැන්වත් තේරුන එක ලොකු දෙයක්. මේ වගේ රටේ සියලුම දෙනාට තේරෙනවා නම් මේ දේශපාලුවෝ කරන්නේ බොරුව කියලා, අපේ රට මීට වැඩිය ලස්සන වෙයි. කිසිවෙකුට රට හදන්න ඕනෑ නැහැ (නි)
ඡන්දෙ දුන්න අපට දැන් හූල්ලන්න වෙලා තියෙන්නේ. ජනපති මෙය පත්තරෙන් බලලා හරි සුදුසු පියවරක් ගැන කියයි. (නි)
යස් සර්, නෝ සර්, අල්ලන්නේ නැහැ සර්... (නි)
එතකොට අර පොලිස් කොමිසමට මොකද වුණේ? (නි)
ලංකාවේ දැන් තියෙන්නේ ස්වාධීන පොලිස් කොමිසමක් උන් වැරදිකරනවානම් ඒක පොලිසියේ වරදමිසක් යහපාලනයේ වරද නෙමෙයි (බ)
නමක් ගමක් නොදැන මොකුත් කියන්න බැහැනේ (නි)
නිෂාඩ් මේ යන තට්ටු මාරු ක්‍රමයට නම් අපේ රට කීයටවත් ගොඩ ගන්න බැහැ. හොඳම දේ තමයි හොංකොං ගොඩනඟපු ක්‍රිස් පැටර්න් ප්‍රමුඛ කණ්ඩායමට අවුරුදු 10 ක කොන්ත්‍රාත්තුවකට රට හරි ගස්සලා දෙන්න බාරදෙන එක (බ)
කොහොමද පුජිතගේ නැමිල්ල තව ටිකක් නැමුවනම් ... මුන් සේරම හොරු (බ)
2020දි මේ රජයේ අවසානය සිදුවන බව නම් ස්ථිරයි (නි)
සාගල අැමතිතුමනි, දෙන්නකෝ මේවාට උත්තර? (නි)
අතිගරු ජනාධිපතිතුමනි මෙය ද අප පැතූ යහපාලනේ (ම)
නීතිය උපරිමයෙන්ම නවලා වගේ (ම)
කොහොමද යහ පාලනේ , තව හොද දේවල් ඉස්සරහට බලාගන්න පුළුවන් (ම)
මේ රටට ධර්මද්වීපය කියලා නම දැම්මේ කවුද...? ලෝකයේ තියෙන ඔක්කොම ජරා වැඩ ඔක්කොම එකම රටක් දැකගන්නට නම් ශ්‍රී ලංකාව කියන ලෝකයෙන් උතුම් රටට පැමිණිය යුතුයි. මේ රට කවදාකවත් හැදෙන රටක් නොවෙයි. (නි)
කලාව ආරක්ෂා කරන්න තමයි ඔය එකතුවෙලා තියෙන්නේ. කලාවයි ආරක්ෂාවයි දෙකම එකම මල්ලේ වගෙයි. මේවායෙන් අමාරුවේ වැටෙන්නේ රාජකාරිය ඉෂ්ට කරන නිලධාරීන් නේද? මේ නිසා මේ වැඩවලදී මුලින්ම කළයුත්තේ අල්ලාගන්න අයගේ වතගොත හොයලා බලලා ඒ අයව නිදහස් කරලා අනිත් අයට පමණක් නීතිය ක්‍රියාත්මක කිරීමයි. (නි)
මේ ඩීඅයිජීගේ සහ පුතාගේ නම් ප්‍රසිද්ධ කරන්න අපිටත් දැනගන්න (නි)
ස්වාධීන පොලිස් කොමිසම කොහෙද තියෙන්නේ? මොකක්ද ඒකට වුණේ? (නි)
නීතිය හරිහැටි ඉටු කළ පොලිස් නිලධාරියාට අපගේ උත්තමාචාරය! (නි)
ඕ අයි සී මහත්තයා ගැන දුකයි. අපි ඉතින් මොනවා කරන්නද? (නි)
දැන් යහපාලනය බලයට එන්න කලින් මේවා කිවුවද? (නි)
පොඩි මිනිහට අහිංසකයට විතරයි මේ රටේ නීති පද්ධතිය හදලා තියෙන්නේ. සල්ලිකාරයින්ට, බලවතුන්ට වෙනම නීතියක් තියනවා.ඒ නිසා මේ රටේ නීති දෙකක් ක්‍රියාත්මක වෙනවා කියලා දන්නවා නේද? (නි)
දැන් නීතිය කාටත් සාදාරනී කිව්වා නේද. . කවුද අර ප්‍රසිද්ද කලාකාරය.? නම් ගම ප්‍රසිද්ද කරන්න. මහජනතාවට දැනගන්න.(ම)
පොලිස් කොමිසම මේවා ගැන දන්නේ නැද්ද? (නි)
පොලිස් කොමිසම ඉල්ලා අස්විය යුතුයි (ම)
ඩී අයි ජී කියලා ඉස්සර ඇහෙනකොට තිගැස්සුනේ නීතිය අකුරට ක්‍රියාවේ යෙදෙන්නෙකු වූ නිසයි. අද ඩී අයි ජී ලා ගැන ඇහෙනකොට තිගැස්සෙන්නේ කරන අපරාධවල බරපතලකම ගැන හිතලා. අනේ රටකට ගිය කල! (නි)
මේක හරියන්නෑ තෙවන විකල්පයක් වහාම සෙවිය යුතුය (ම)
ඉතින් මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙයිද? (නි)
ලොකු මහත්තයා තාම පත්තරේ බලලා නැද්ද කොහෙද (නි)
ඔන්න දැක්කා නේද සුපිරි යහපාලනය? (නි)
පත්තරේ බැලුවහම ඕවට හම්බවෙයි (නි)
අනේ අම්මපා මෙහෙම යහපාලනයක්? (නි)
යහපාලන උණ දැන් හොඳටම සනීපයි. හොඳටම සනීපයි. (නි)
දැන් කියයි එහෙම කෙනෙක් එතන ඉඳලා නැහැ කියලා. (නි)
දේශපාලකයින් ගේ සුදුසුකම් දිහා බලන විට පුතාලත් ඒ මට්ටමේ ඉන්න එපා යැ. එහෙවු පුතාලට කරන්න තියෙන්නේ ඔය වගේ රස්සාවක් තමයි. (බ)
පුර්ණ, 2020 දී මේ රජය පන්නලා ගෙන්න ගන්නේ කාවද? (නි)
මේ අහිංසක බේබි හාමුලාව නිරපරාදේ අල්ලපු පොලිස් නිලධාරීන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. (බ)
දැන් ගංජා පිදුරු කියලා කට්ටිය නිදහස් කරයි. පොලිසියේ නිලධාරින්ට පුළුවන් මේවා නවත්තන්න. නමුත් මේවා පිටිපස්සේ ඉන්නෙත් පොලිසියේ ලොක්කොමයි (නි)
යහ දේශ පාලනය!!! (බ)
මේ යන තට්ටු මාරු ක්‍රමයට නම් අපේ රට කීයටවත් ගොඩ ගන්න බැහැ. හොඳම දේ තමයි හොංකොං ගොඩනඟපු ක්‍රිස් පැටර්න් ප්‍රමුඛ කණ්ඩායමට අවුරුදු 10 ක කොන්ත්‍රාත්තුවකට රට හරි ගස්සලා දෙන්න බාරදෙන එක (නි)
යහපාලනය දොරේ ගලනවා (හේ)
තමන් ගැනවත් නොසිතා නීතිය හරි හැටි ඉටු කළ පොලිස් නිලධාරියාට අපගේ උත්තමාචාරය.(හේ)
ලෝකෙන් උතුම් රට .......(හේ)
අහෝ...යහපාලනය .. කෝ පොලිස් කොමිසම...(හේ)
නීතිය හරියට ක්‍රියාත්මක කරන්න දෙන්නේ නෑ මේ රටේ බලවත් උදවිය.(හේ)