පසුගිය කාලයේ ඉන්දියාවේ ප්‍රවෘත්තියක් වුණු කරීනා අද උදෑසන මවක් වී තිබෙනවා. ඒ කරීනාගේ සහ සයිෆ්ගේ පුංචි පුතා අද උදෑසන මෙලොව එළිය දුටුවා. ඒ මුම්බායි හි පිහිටි බ්‍රෙන්ච් කැන්ඩි රෝහලේදීය. කරීනා සහ සයිෆ් මේ පිළිබඳව ප්‍රකාශ කරමින් තම පුතාට Taimur Ali Khan Pataudi යනුවෙන් නම තැබූ බවයි. මේ වනවිට කරීනා සහ දරුවා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව සඳහන් වෙයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd