91 හැවිරිදි හත් දරු මවක ඇගේ වැඩිමල් දුව පස්වැනි දුවගේ නිවස ඉදිරිපිට දමා ගොස් ඇති බවත් පස්වැනි දුව තම මව බලාගැනීමට නොහැකි බව කියමින් පොලිසියට ගෙනවිත් භාරදුන් බවත් බණ්ඩාරගම පොලිසිය කියයි.
ඇගේ දරුවන් ගැන සොයාබැලු පොලිසිය ත්‍රී රෝද රථ රියදුරකු වන ඇගේ තුන්වැනි පුතා කැඳවා ඇති අතර ඔහු මව භාරගෙන ඇති බවද කියති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය පවුලක අභ්‍යන්තර ගැටළුවක් (නි)
දුලාට නොතේරෙන දේ තව කල් වයසට යනකොට තේරෙයි.(හේ)
වයසට ගියානම් මඩමට වෙලා ඉන්න ඕනේ (ම)
අම්මා ගැන හොයා බලන්න දුලාට බාරයි. පුතාල එ්කට සහය දෙන්න ඕනෑ. (නි)
පව් පින් නොදන්නා දරුවෝ. ඔවුන්ටත් කවදාහරි ඔය අානිසංසයම තමා (නි)
ක්‍රිස්, ප්රශ්නය මතුපිටින් බලා ඔහොම කියන්න එපා. (නි)
ආචාර ධර්ම වලින් හීනවූ සමාජයක නිරුවත් බව පෙන්වන කැඩපතක්. තනි තනි පවුල් හෝ පුද්ගලයන්ගේ චර්යාව පමණක් හෙළිකොට විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නොවෙයි මේක. පිරිහුණ දේශපාලනය හිත පිත් නැති අන්දමින් මිනිසුන්ව මිනිස්කමින් ඈත්කර තිබෙනවා. (නි)
ඔය දූලගේ දරුවොත් මේ දේ ආදර්ශයට අරගෙන ඔය විදියටම එයාලටත් සළකාවි (හේ)
පුතාටත් දැන්ද දන්නේ නැ අම්මාව මතක් වුනේ පොලිසිය කියනකන් (බ)
පොලිසියට යන්න වෙන්නේ නෑනේ පුතත් කලින් අම්මා ගැන හොයා බැලුවනම් (බ)
මුන් දුවල නොවෙයි මාර දුතියෝ....මුන්ටත් උන්ගේ දරුවන් කරන්නේ ඔය ටිකමයි...(බ)