ඉරාජ් වීරරත්න යනු සමාජ මාධ්‍ය තුළ තරමක් ආන්දෝලාත්මක චරිතයක්. ඒ ඔහු සංගීත ක්ෂේත්‍රෙය් සිදුකරන ඇතැම් දෑ හේතුවෙන්. විවිධ පුද්ගලයන්ට ඉරාජ් පිළිබඳව විවිධ විවේචන තිබිය හැකියි. නමුත් මේ ඉරාජ් සිදුකළ වෙනස් වැඩකි.
ඒ ගව ඝාතකාගාරයන්හි මස් පිණිස අලෙවි කර ඇති ගවයින් බේරා ගැනීමට ඔහු කරන වෑයමකි. මෙහි ආරම්භයක් ලෙස දෙමටගොඩ ප්‍රදේශයේ පවතින ගව ඝාතකාගාරයක එළදෙනක හා පැටියක මරණයෙන් බේරාගැනීමට ඉරාජ් ඇතුළු පිරිසක් කටයුතු කර තිබේ.
ජාති භේදයකින් තොරව ඒ සඳහා එක්වැන්නැයි ඉරාජ් ආරාධනාවක් කර තිබේ





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd