බලපත්‍ර නොමැතිව මැදවච්චියේ සිට වවුනියාවට රැගෙනවිත් අලෙවි කිරීමට සූදානම් වූ පුපුරන ද්‍රව්‍ය තොගයක් සමග අද (20) සැකකරුවන් තුන්දෙනකු අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය කියයි.
ත්‍රී රෝද රථයකින් මෙම පුපුරන ද්‍රව්‍ය තොගය වවුනියාවට රැගෙන විත් ඇත්තේ නීති විරෝධී ලෙස ඩයිනමයිට් යොදා මසුන් මරන්නන් පිරිසකට අලෙවි කිරීමට බව පොලිස් පරීක්ෂණ වලදී හෙළිවී තිබේ.
පුපුරණ ද්‍රව්‍ය තොගය අතර ජෙලග්නයිට් කුරු 200ක්, කැප් රෝල් 200 ක් හා සේවා නූල් තොගයක් ද වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා පරණ නිදා ඉන්න කොටිගාවටත් යන්න පුළුවන්. (හේ)
තව කොච්චර ඇත්ද පුපුරණ ද්‍රව්‍ය.(හේ)