දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම පිවිසුමට  සහ ඒ පසුපස හඹාගිය පොලිස් නිලධරයින්ගේ යතුරුපැදිවලටද අනතුරු කර පළාගිය මෝටර් රථයේ හිමිකරු නීතිඥවරයකු මගින් බාරවූ බව බණ්ඩාරගම පොලිසිය පවසයි.

අනතුරින් පසු රථය අලුත්වැඩියා කළ බවට සලකුණු ඇතැයි පොලිසිය කියයි. සැකකරු පානදුර මහවිල පදිංචිකරුවකු වන ගුවන් හමුදාවේ විශ්‍රාමික නිලධරයකු බවත් ඔහු හොරණ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය පවසයි.

vlcsnap-2016-12-20-14h24m05s56 vlcsnap-2016-12-20-14h24m39s151