ටෙලිකොම් ආයතනයේ දූෂණ වංචා නවත්වා වැටුප් විෂමතා විසඳන තෙක් 20%ක වැටුප් වැඩි කර උසස්වීම් ලබාදෙන ලෙස ඉල්ලමින් ‘සුරකිමු ටෙලිකොම්‘ වෘත්තීය සමිති පෙරමුණ අද (20) කොළඹ ටෙලිකොම් ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අායතන තුළ මෑන්පවර් නමින් පවත්වගෙන යන මිනිස් ජාවාරම නතර කළ යුතුයි. එහෙත් පාලකයෝ කම්කරු නීතියට පවා ගරුනොකරන පිරිසක් (නි)
කම්කරුවාගේ හඬටද සවන් දෙන්න (නි)
බොරුවට ඔක්කොටම දන්නවා වගේ දොඩවන්න එපා සහෝදර වරුනේ. (බ)
ටෙලිකොම් එකේ වැඩියෙන් ඉන්නේ ඉහළ නිලධාරින් වැඩකරන්න සේවකයො අවශ්‍ය තරමට නැහැ ඉන්න සේවකයින්ගෙන් තියෙන ඔක්කොම කරවගන්න බලන්නේ. ඒ නිසා සේවකයෝ කොපමණ වැඩ කළත් පාරිභෝගික සේවාව හරියට කළ නොහැකිව ඇත. (බ)
ලොක්කෙක් වෙන්න, ඉගෙනගෙන උඩට අාවා නම් හරිනේ, බොරුවට පාරවල් අහුරන්නේ නැතුව. (නි)
ඒ පාර අපේ බිලට තව 20%ක බද්දක ගස්සන්නද? (නි)
මෙයාලා වැඩක් කරන්නේත් නැහැ. බොරුවට පාරට ගිහින් කෑගහනවා විතරයි. (නි)
සීතල කාමර වල ඉන්න ලොක්කො අරගල කරන්නෑ. මේ ඉන්නෙ කම්කරු පන්තිය. ලොක්කන්ට ටෙලිකොම් කියන්නේ ධන නිධානයක්. (ම)
කට්ටිය කාලෙකින් ඒ සී කාමරවලින් එළියට බැහැලා වගේ.(හේ)
නියම ක්‍රමයට තමයි ලංකාවේ ප්‍රශ්න විසඳන්නේ (නි)