තංගල්ල මැදකැටියේ සංචාරකයින්ට ගංජා අලෙවි කළ පුද්ගලයෙක් අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
කඩුගන්නාව සුනිල් එස් අබේසුන්දර ක්‍රීඩාංගණය අසලදි ලංගම බස් රථයක් හා ත්‍රීවිල් රථයක් එකිනෙක ගැටීමෙන් ත්‍රිවිල් රථයේ ගමන් ගත් එක් පුද්ගලයෙකු මියගොස් තවත් දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව කඩුගන්නාව පොලිසිය පවසයි.
ඡායාරූප - චමිල් රූපසිංහ
රාජාංගනය විපක්ෂනා භාවනා මධ්‍යස්ථානයේ සිල්මාතාවකට පහරදිමේ සිද්ධියකට සැකපිට පුද්ගලයෙකු(45) අත්අඩංගුවට ගත්බව රාජාංගනය පොලිසිය කියයි



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd