ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කර ඇති තවත් ආන්දෝලනාත්මක වීඩියෝවක් මේ වනවිට එළිදක්වා තිබෙනවා. කාන්තාවන්ගේ සරාගී දර්ශන මෙම වීඩියෝපටයේ ඇතුලත් වන බවයි මෙය නැරඹූ බොහෝ දෙනා පවසන්නේ. ෆිල් ටි නම් රැප් ගායකයාගේ නවතම ගීතය වනවා. පසුගිය කාලයේ ඉරාජ් විසින් එළිදැක්වූ ගීතයට එහා ගිය ගීතයක් ලෙස හැඳින්විය හැකිය. මෙවැනි වීඩියෝ පට ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය වීමත් සමග ශ්‍රී ලංකාවේ සංස්කෘතය සහ සදාචාරය නැති වී යන බවයි ඇතැමුන්ගේ මතය වී ඇත්තේ.

20161219FillT-1 20161219FillT-2 20161219FillT-3 20161219FillT-4