Fast Furious ලෙස ජනප්‍රියත්වයට පත් චිත්‍රපට මාලාවේ 08 වැන්නේ ප්‍රචාරක පටය පසුගියදා අන්තර්ජාලයට මුදාහැරියේය. එම චිත්‍රපට "Fast Furious 8" ලෙස නම් කර තිබුණත්, ඒ සඳහා තවත් නමක් ඔවුන් විසින් නම් කර තිබුණි. ඒ, "The Fate of the Furious" වන අතර, මෙම චිත්‍රපටයේ ප්‍රචාරයක පටය නැරඹීමෙන් පසු එය එළිදැක්වීමට පෙර කුතුහලයක් ඇත කර ගත හැකි බවද සඳහන් වෙයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd