නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය සංවිධානය කරන ලද ‘ජාතික ඉදිකිරීම් සම්මාන 2016‘ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී අද (19) පැවැත්විණි.
මෙරට විශිෂ්ඨ ගොඩනැගිලි සහ මංමාවත් ඉදිකිරීමට දායක වූ රජයේ මෙන්ම පෞද්ගලික අංශයේ තොරාගත් ඉදිකිරීම් ආයතනය සඳහා විශේෂ ඇගයුම් සම්මාන ජනාධිපතිවරයා අනිත් පිරිනැමිණි.
නිවාස හා ඉදිකිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස සහ නියෝජ්‍ය ඇමැති ඉන්දික බණ්ඩාරනායක මහත්වරු ද සහභාගී වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිදහස ලැබුන දා සිට දේශපාලුවන් අතින් සම්මානගත් විශාරදයෝ, පණ්ඩිතයෝ, මහා ඇඳුරෝ, විශේෂඥයෝ දස දහස් ගණන් වුවත් රට ආර්ථික වශයෙන් ගත්තත් සමාජීය වශයෙන් ගත්තත් අද දක්වා ගමන් කර ඇත්තේ පරිහානියටයි. මේකට හේතුව මේ කියන සමහර ඊනියා විශේෂඥයෝ ජනතාවට වැඩකිරීම කෙසේවෙතත් දේශපාලුවන්ට ආවැඩීම නම් නියමෙට කර තිබීම කියායි අපි නම් හිතන්නේ. (නි)
මම ආසයි නැවතත් මගේ උතුම් රටේ ලබන ආත්මෙදිත් ඉපදෙන්න. නමුත් දැන් ඉන්නවා වගේ දේශපාලකයෝ අපේ රටේ ඉදිරියටත් ඉන්නවා නම් මම ලංකාවේ ඉපදෙන්න එපා දෙවියනි. ඒක මට දරාගන්න බැරි මහා දුකක්. එහෙම වුණත්, අපේ රටට දළදා සමිඳු පිහිටයි! (නි)