මීට පෙර පූජා උමාශංකර් ජීවිතයේ වැදගත් පියවරක් තියලා කියලා අප වාර්තා කළා. ඇය විවාහ වෙලා තියෙන්නේ ප්‍රසාන්ත් නම් ව්‍යාපාරික තරුණයෙකු සමඟයි. ඔහු ලංකාවත් සමඟ සම්බන්ධ ව්‍යාපාරිකයෙක් කියලා තමයි ආරංචි වෙන්නේ. ඒ කොහොම වුණත් ඔවුන් දෙපළ විවාහ වෙලා තියෙන්නේ හැව්ලොක් හිදී. ඔන්න ඔවුන් යුවළගේ විවාහ උත්සවයේ ඡායාරූප කිහිපයක් අපි පළකර තිබෙනවා.














COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd