මේ කියන්න යන්නෙ විවාහක මිනිස්සු තදින්ම එකඟ වෙන කතාවක්. මේ කතාව ඇහුවම විවාහක කාන්තාවන්ට නම් ටිකක් කේන්ති යාවි. ඒත් මේක බොහෝදෙනෙකුට අනුව ඇත්ත. මේකෙන් විවාහය ගැන ගැහැනු සහ පිරිමි පාර්ශ්ව දක්වන උනන්දුව ගැන පැහැදිලි අදහසක් අරගන්න පුළුවන්. මේ වීඩියෝව අවසානය තෙක් නරඹන විට ඔබට සිනහා යාවි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd