මේ වනවිට බොලිවුඩ් බොක්ස් ඔෆිස් දර්ශකයේ පෙරළියක් කරන්නට ආදිත්යම චොප්රාගේ 'බේපික්රේ' සමත්ව ඇත. දෙසැම්බර් 09 වැනිදා තිරගත වු මෙම චිත්ර්පටය මේ වන විට ඉන්දියාවේ පමණක් ඉන්දීය රුපියල් කෝටි 50කට වඩා වැඩි මුදලක් උපයාගන්නට සමත්ව ඇත.
මෙම චිත්රෝපටය ආදායම් උපයා ගැනීම අතින් අති සාර්ථක වු නිසාවෙන් නොවැබම්ර් 26 වැනිදා බොලිවුඩයට සමගාමිව ලොවපුරා තිරගත විම් ආරම්භ කල ගෞරි සින්දේගේ 'ඩියර් සින්දගී' චිත්‍රපටයේ ආදායම් උපයා ගැනීම අඩු වී ඇතැයි වාර්තා වේ.
කෙසේ වෙතත්, ඉන්දීය රුපියල් කෝටි 21ක් වැය කරමින් නිර්මාණය කරනු ලැබු ''ඩියර් සින්දගී' චිත්රවපටය මේ වනවිට ඉන්දියාවේ පමණක් රුපියල් කෝටි 65කට ආසන්න මුදලක් සොයා ගෙන ඇත. නමුත්, කෝටි 70ක් වැය කරමින් නිර්මාණය කළ 'බේපික්රේ' චිත්‍රපටය තවමත් සිය නිෂ්පාදිත මුදල හෝ ඉන්දියාවෙන් සොයා ගැනීමට අපොහොසත්ව ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd