2016-12-15-ent-200

හොලිවුඩ් සුපිරි නිළි මෙලීසා බෙනොයිස්ට්ගේ නම ඇමෙරිකාවේ හොඳම නිළියට යෝජනාවී තිබෙනවා. ඇගේ නම යෝජනාවීමත් සමග හොලිවුඩයේ තවත් සුරූපී නිළියන් කිහිප දෙනෙකු මේ දිනවල බොහොම කේන්තියෙන් පසුවන බව සඳහන් වෙනවා. මෙලීසා පවසන්නේ තමන් දායකත්වය දැකවූ සියලුම චරිතවලට තමා සාධාරණයක් ඉෂ්ට කළ බවය. ඇය චිත්‍රපටවල මෙන්ම පුංචි තිරයේද රඟපාන අතර, ඇය රඟ පෑ "Supergirl" ටෙලි නාට්‍යය තුළින් මෙලීසාගේ රංගන කුසලතාවය වැඩි වශයෙන් කැපී පෙනෙන බව සඳහන් වෙයි.

 

2016-12-15-ent-201
2016-12-15-ent-199