මාස පහ හයකට පසු පොළොන්නරුවට මහ වැසි අද (19) ඇතිවිය. වැසි නොලැබීම නිසා රජරට කුඹුරු ද බඩ ඉරිඟු, කවුපි වැනි ආර්ථික වගා ද අක්කර ගණන් වියළී ගිය බව ගොවීහු කියති.
දෙසැම්බර් මාසයේ ඊසාන දිග මෝසම් වැස්ස සති තුනකින් පමණ පමාවිය. ඊසාන දිග මෝසම දෙසැම්බර් සිට මාර්තු දක්වා පැවැතිය යුතු බව කාලගුණ නිලධරයෝ කියති.

![IMG_20161219_132942[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/12/IMG_20161219_1329421.png)
![IMG_20161219_133046[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/12/IMG_20161219_1330461.png)
![IMG_20161219_133110[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/12/IMG_20161219_1331101.png)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිරිතට වැසි වස්සන්න පුළුවන් බලයක් තිබෙනවා කියන එක අවිද්‍යාත්මක නොවේ. හෙළබිම සරු කෙතක් වෙන්න අපේ මුතුන් මිත්තෝ වැසි වනාන්තර හෙළිපෙහෙළි නොකර, ධාර්මික රජුන් යටතේ ගොවිතැන් කළා. වැසි නොලැබී ගිය විටෙක පිරිත් සජ්ජායනා කර හෝ එය ලබාගත්තේ මුළු රටම වෙළාගත් ආධ්‍යාත්මික බවකින් රට පොහොසත්ව තිබුන නිසයි. (නි)
එඩ්වර්ඩ් ගේ අදහස අගයමි (බ)
වසන්ජය, වැරදිලා තිබෙන්නේ ආචාර්යතුමාට නොවේ ඔබට. ආචාර්යතුමා කතාකරන්නේ අපේ රටේ තිබුන වැසි වනාත්තර ගැන මිසක් පොළොන්නරුවේ වැසි වනාන්තර ගැන නොවේනේ (නි)
අාචාර්යතුමාට වැරදිලා. මේ කතා කරන්නේ පොළොන්නරුව ගැන. පොළොන්නරුවේ කොහෙද වැහි වනාන්තර තියෙන්නේ? ලංකාවේ වැසි වනාන්තර පිහිටා තිබෙන්නේ නිරිතදිග මෝසම් වැසි ලැබෙන ප්‍රදේශ වල (නි)
නැතුවම යනවට වඩා පමාවී හෝ ලැබෙන එක ලොකු දෙයක් (නි)