අමායා අධිකාරී කියන්නේ ඉතාම ප්‍රසිද්ධි චරිතයක්නේ. ඇය මේ දිනවල පුංචි තිරයේද දකින්න හම්බවෙනවානේ. ඔන්න දැන් දැන් එයා රංගනයට අමතරව ගායන කටයුත්තත් හොඳට කරනවා කියලා ගොඩක් අය කියන්නේ. මොකද අමායා පසුගිය දවසක අතුල අධිකාරිගේ ලස්සන සිංදුවක් ගායනා කරලා තියෙනවා. ඒ කියපු සිංදුව මේ වන විට අන්තර්ජාලය පුරා ව්‍යාප්ත වෙමින් තියෙනවා. බලන්නකෝ අමායාගේ ගායන හැකියාව.
වීඩියෝ අනුග්‍රහය - Chethiya lahiru යූටියුබ් චැනලය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd