ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ අද මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කරන බව කියන වැඩ වර්ජනය හේතුවෙන් තැපැල් සේවාව බිඳ වැටීම වළැක්වීමට සියලුම තැපැල් සේවකයන්ගේ නිවාඩු අවලංගු කළ බව තැපැල්පති බී එල් අභයරත්න මහතා දන්වා ඇත.
21 වැනි දා මධ්‍යම රාත්‍රී දක්වා මෙම නිවාඩු අවලංගු කිරීම බලාත්මක බව තැපැල් දෙපාර්තමේන්තුව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවාඩු අවලංගුකරලා හරියනවද? (නි)