පීනන දරුවෝ දෙමවුපියන් ළමුන්ව වතුරට ලංකරවන්නෙ කොච්චර බයෙන්ද? ඒත් දරුවන්ට කොච්චර වතුර යට ඉන්නට හැකියාවක් තියෙනවද කියලා මේ වීඩියෝව දුටුවම ඔබට ස 03 September 2016
ජනපතිට 65 : අතටත් 65 මෛත්‍රිපාල සිරිසේන ජනපති අද සිය 65 වෙනි උපන්දිනය සමරයි. ඒ වෙනුවෙන් වෛද්‍ය සායන ආධි පොදු වැඩසටහන් රැසක්ම සංවිධානය කර ඇත ශ්‍රි 03 September 2016
සඳදිය මංකඩ යළි හමු වූ පෙම්වත්තු පේ‍්‍රමය සංසාරික බන්ධනයකි. සසර සැරිසරන තෙක් භවයෙන් භවය මුණගැසෙමින් යළි යළිත් වෙන් වෙමින් යන දීර්ඝ සංචාරයකි. මේ නිසාදෝ කිසියම් කෙ 03 September 2016
ගුවන් භටයාගේ සිරුර මහපාරේ. රත්මලාන ගුවන්තොටුපොළ හන්දිය සමීපයේ ගුවන් භටයෙකුගේ සිරුරක් ඇතැයි පොලිසිය කියයි. හිසේ තුවාල සහිතව වැටී සිටින මෙම භටයා අනතුරකින් 03 September 2016
CATS AWARDS 2016 කැට් ඩිසයිනර්ස් හා සිංගර් ආයතනය එක්ව සංවිධානය කරනු ලබන 'සිංගර් කැට් ඩිසයිනර් සම්මාන උලෙළ' පසුගියදා කොළඹ ග්‍රෑන්ඩ් ඔරියන්ට් හෝ 03 September 2016
සමහර ප්‍රවීණයෝ තමයි නවකයන්ව වැරැදි වැඩවලට යොමු කරන්නේ අවුරුදු කුමරියක ලෙස නිරූපණ ක්ෂේත්රයට පිවිසි ඇය ජයනි චතුරංගිකා වීරසිංහය. දැනට ගුරුවරියක ලෙස කටයුතු කරන ඇය තම විනෝදාංශයක් ලෙස න 03 September 2016
සංහිඳියාවයි වගවීමයි හොඳට කෙරෙනවා - ජගත් මහලේකම් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ දෙබඩි ස්ථාවරයක් නැති බවත් , එක්සත් ජාතීන් ගේ සංවිධානය තම සෑම සාමාජිකයෙකු වෙ 02 September 2016
මිණිපුර වෙද සංගම් විරෝධයක රත්නපුර දිස්ත්‍රික් රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ සහ දන්ත වෛද්‍ය සංගමයේ වෛද්‍යවරුන් 200ක් පමණ අද (02) බලංගොඩ විශ්වවිද්‍යාල සිසුන් 02 September 2016
ජගත් ලේකම් වෙලාවට වැඩ නෑ ශ්‍රී ලංකාවේ තුන් දින නිල සංචාරය හමාර කරමින් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් මහතා කොළඹ ගාලු මුවදොර හෝටලයේ දී අද පස්වරු 6.30 ට පු 02 September 2016
එලොව පොල් නොපෙනෙන්න පොල් සිටුවයි ලෝක පොල් වගාකිරීමේ දින ජාතික සැමරුම් උළෙල අද (02) කථානායක නිළ නිවාස පරිශ්‍රයේදී වැවිලි කර්මාන්ත ඇමති නවීන් දිසානායක, නියෝජ් 02 September 2016
යාපන සරසවි ගැටුමේ 7කට නඩු යාපනයේ විශ්ව විද්‍යාලයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් සිසුන් 4 දෙනෙකුට එරෙහි නඩුව ලබන 22 වැනිදා දක්වා කල් දැමීමට යාපනය ම 02 September 2016
මූන්ගෙන් රජයට සහතිකයක් යුද අපරාධ සිදුවී යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ජිනීවා යෝජනා ප්‍රකාරව ශ්‍රී ලංකා රජය ගන්නා ක්‍රියාමාර්ග පසසමින් එක්සත් ජාතීන්ග 02 September 2016
හත් දෙනා පැය 48 ක් රඳවාගෙන ප්‍රශ්න කරන්න යයි බම්බලපිටියේ රෙදිපිලි ව්‍යාපාරික මොහොමඩ් සකීර් සුලෙයිමාන් පැහැරගෙන ගොස් ඝාතනය කළැයි කියන සිද්ධියට අදාල සැක කරුවන් 7දෙනා අද (02) කොළ 02 September 2016
අල්ලස් ගත් විමර්ශන නිලධාරීන් 4 ක් රිමාන්ඩ් ගම්පහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධරයන් සිව් දෙනෙක් අල්ලස් ගැනීමේ චෝදනාව මත සැප්තැම්බර් 9 වැනි දා දක්වා රිමාන 02 September 2016
පිල්ලෙයාන්ගේ ඇප අයැදුම විසිවේ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂප් පරරාජසිංහමි ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකර සිටින නැගෙනහිර හි 02 September 2016
දඹුලු ලුනු කිලෝවට 100 ක් ඉල්ලති දේශිය ලොකු ලුනු කිලෝවක් සඳහා රු 100 ක සහතික මිලක් ලබාදෙන්නැයි දඹුල්ල හා අවට ගොවින් දින දෙකක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඉදිරි 02 September 2016
ජනපති මාධ්‍ය ලොක්කන් හමුවෙයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනමහතා සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සහ නියෝජිතයින් අතර හමුවක් අද (2) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේදී පැවැ 02 September 2016
රිගින් ටෝන් කියන එකේ වැරැද්දක් නෑ ‘නිදුකින් ඉනුමැන’ ගීතය හරහා ක්ෂේත්රයට ප්‍රවිෂ්ට වූ දිමන්ක වෙල්ලාලගේ මේ දිනවල ජනප්‍රිය තරුවක් වී තිබේ. පසුගිය දින එළිදැක්වූ 02 September 2016
අතේ කට්ටියක් කේක් කති ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් බත්තමුල්ල නෙළුම් මාවතේ මහින්ද රාජපක්ෂ සම්බන්ධීකරණ කා 02 September 2016
සෝනම් දැන් පෙම්වතියක් මේ වසරේ වඩාත් කතාබහට ලක්වූ බොලිවුඩ් චිත්‍රපටයක් වන 'නිර්ජා' හි ප්‍රධාන භූමිකාව රඟදැක්වූ සෝනම් කපූර් මේ වනවිට පෙම්වතියක් බවට ප 02 September 2016
යාපනයේ දූපත් රැසකට බෝට්ටු සේවා ඉතා කඩිනමින් යාපනයේ ඇති දූපත් සඳහා ආරක්ෂාකාරි බෝට්ටු සේවයක් අරඹන බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසී 02 September 2016
‘ජගත් සංවිධානය ලංකාවෙන් පාඩම් රැසක් ඉගෙනගත්තා‘ එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවෙන් පාඩම් රැසක් උගත් බව මෙරට තෙදින නිල සංචාරයක යෙදී සිටින එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කි මූ 02 September 2016
මූනුත් සෙල්ෆි ගහයි එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන් කී මූන් (72) ශ්‍රී ලංකා සංචාරයේ දී ඓතිහාසික ගාලු කොටුවේ දී ඔහුගේ හා බිරිය යූ සූන් ටීක් ගේ සෙල්ෆි ඡායාර 02 September 2016
පොඩ්ඩාගේ FB එකත් හැක් කරලා? පොඩ්ඩා කිව්ව අද ෆේස්බුක්වල ඉන්න අය නම් හොඳට හඳුනන චරිතයක්නේ. ඉතිං ඔහුගේ ෆේස්බුක් ගිණුමත් හැක් කරලා කියලා ආරංචියක් තියෙනවා. ඒ ගැන පො 02 September 2016
පොලිස් පොතෙන් දෙල්ගොඩ සියඹලාපේවත්තේ දී ත්‍රී රෝද රියකින් ගමන් කරමින් සිටි අයකු කපා කොටා ඝාතනයකර ඇතැයි පොලිසිය කියයි. පිරිසක් ඔහු හඹා ඇවිත් මෙ 02 September 2016
හීල් ද වර්ල්ඩ් කියන දරුවෝ හතළිස් පහක් මිය ගිය පොප් ලෝකයේ රජු වෙච්ච මයිකල් ජැක්සන්ට අපූරු උපහාරයක් දක්වන්නට පසුගියදාක හැකිවුණා. ඒ ගායන සහ සංගීතයට දක්ෂ දරුවන් හතළිස් පහක 02 September 2016
ජැකී චෑන්ට ඔස්කාර් සම්මානයක් ! ලොවපුරා අතිශය ජනපි‍්‍රය හොංකොං ජාතික සිනමා නළු ජැකී චෑන් (62) සිනමාව වෙනුවෙන් කළ සුවිශේෂි දායකත්වය සලකා ජීවිතයේ එක්වරක් පමණක් ලැබ 02 September 2016
මූන් උතුරට යන්න පෙර සාකච්ඡා වැලක් මෙරට නිල සංචාරයක නිරත එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන් යාපනයේ චාරිකාවක් පිටත් විමට පෙර අද (2) කතානායක ජයසූරිය මහතා මෙරට පක්ෂ න 02 September 2016
‘ඕ පොසිටිව්‘ වකුගඩුවක් සොයයි කුරුණෑගල, තෝරයාය, කෝන්ගස්වැව, පොල්තවාන පාරේ පදිංචි වෘත්තියෙන් වඩු කාර්මිකයකු වන ජේ.බී.කුලරත්න මහතාට (57) වකුගඩු බද්ධයක් සිදුකිරීමට අ 02 September 2016
යොවුන් තරුවල තරගය ඇරඹේ බොලිවුඩ් සිනමා වෙබ් අඩවි කිහිපයක්ම වාර්තා කරන අන්දමට සැප්තැම්බර් 09 වැනිදා 'බාර් බාර් දේකෝ' චිත්‍රපටය තිරගත වීමත් සමග යොවුන් තර 02 September 2016
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026